ආහ් එකත් වෙන්න පුලුවන් අත්දැකිම් හොයනවා ඇතිmoo married club eka paththe rawum gahanawa kianne proposal ekak wada karagena enawa athi![]()

ආහ් එකත් වෙන්න පුලුවන් අත්දැකිම් හොයනවා ඇතිmoo married club eka paththe rawum gahanawa kianne proposal ekak wada karagena enawa athi![]()

ආහ් එකත් වෙන්න පුලුවන් අත්දැකිම් හොයනවා ඇති![]()

gayan ayya kuwait hitiya athi ne, dubai paththata sankramanaya weyan. aith construction boom ekak ena gathiyak thiyenne.

kohomada umbe campus iwarai da.
ඉවරයි, මාස 6 ගෙදර හිටිය ආතල් එකේ ෆ්රීලාන්සින් පාරක් දාන්
දැං ගෙදරින් බරබරේ permanent jobakata යන්න කියල , ලබන මාසෙ ඉඳන් යන්න වෙනව 
@ poosa :
proposal balanna yanawa nam umba witarak gihin kellawa hamba weyan
umba colombo campus neda. ara rawula thiana olympiad ehema karana math doca thama innawada.
අනේ මට ලැජ්ජයි 

මට ලවු එපා උනා කැම්පස් ලවු ඉලවි නිසාඉන්නව මුව ගනන් ගන්නෙ නැහැලු
![]()

අපිට වඩා බාලනෙ 4ක් බාලයි25 ලබනෝ![]()
දැන් නම් කල වයස හරි හොද ජොබකුත් සෙට් කරගෙන බැදපන් නැත්නම් පරක්කුයි බන්
මට ලවු එපා උනා කැම්පස් ලවු ඉලවි නිසා![]()

අපිට වඩා බාලනෙ 4ක් බාලයිදැන් නම් කල වයස හරි හොද ජොබකුත් සෙට් කරගෙන බැදපන් නැත්නම් පරක්කුයි බන්
![]()

ජිවිතෙ සාරතක වෙන්න නම් අපි ආදරය කරන් කෙනාට වඩා අපිට ආදරය කෙනා
ගැන සලකලා බලපන් ආදරය කියන දෙ එතනදි ඇති වෙවි සමහරක් වෙලාවට අපි ආදරය
කියලා බදා ගන්න එක පුරුවෙ කරුමයක් වෙනවා![]()

අපි යමු.........
තොපිට නින්දෙන් මර්වින් සිල්වා පේන සුබ රාත්රියක් වේවා!!!!!!!!!!!

Pala do reddak nokiya![]()
මටමල විහිළුඑපා
මතකනේ පරණ ටැග්


උමේ ෆෝන් එක ඕෆ් ......
කෝල් එක ඩයිවර්ටඩ්.....
ඩයිවර්ට් කරපු එකත් ඕෆ්......
ෆෝන් එක ඔන් කරපං කෝ මොකද කියලවත් අහන්න......![]()
ෆෝන් ඒක ඔන් කරපියකෝ....... ගෑණු ළමය වගේනේ මොකෝ බං මේ........
ෆෝන් එක ඔන් කරපං කෝ බං............![]()

මූ ෆෝන් එක ඔෆ්..... ප්රශ්නයක් තියෙනවා නම්, අපි වගේ, අපාය සහාය මිත්රයෝ ටිකට කිව්වහම මක් වෙනවද.....!! 