EK Married Club-5

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ආහ් එකත් වෙන්න පුලුවන් අත්දැකිම් හොයනවා ඇති:oo:

    @ poosa :

    proposal balanna yanawa nam umba witarak gihin kellawa hamba weyan :)

    umba colombo campus neda. ara rawula thiana olympiad ehema karana math doca thama innawada.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    gayan ayya kuwait hitiya athi ne, dubai paththata sankramanaya weyan. aith construction boom ekak ena gathiyak thiyenne.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :) kohomada umbe campus iwarai da.

    :yes: ඉවරයි, මාස 6 ගෙදර හිටිය ආතල් එකේ ෆ්‍රීලාන්සින් පාරක් දාන් :P දැං ගෙදරින් බරබරේ permanent jobakata යන්න කියල , ලබන මාසෙ ඉඳන් යන්න වෙනව :oo:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    @ poosa :

    proposal balanna yanawa nam umba witarak gihin kellawa hamba weyan :)

    umba colombo campus neda. ara rawula thiana olympiad ehema karana math doca thama innawada.
    :rofl: අනේ මට ලැජ්ජයි :rofl:

    කවුද? :oo:
    මම UCSC එකේ. අනිත් ෆැකල්ටිවල ප්‍රොෆාල වැඩිය දන්නෑ :oo:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :no: ඉන්නව මුව ගනන් ගන්නෙ නැහැලු
    2.gif
    මට ලවු එපා උනා කැම්පස් ලවු ඉලවි නිසා:oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    25 ලබනෝ:P
    අපිට වඩා බාලනෙ 4ක් බාලයි :P දැන් නම් කල වයස හරි හොද ජොබකුත් සෙට් කරගෙන බැදපන් නැත්නම් පරක්කුයි බන්:cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට ලවු එපා උනා කැම්පස් ලවු ඉලවි නිසා:oo:

    ජිවිතෙ සාරතක වෙන්න නම් අපි ආදරය කරන් කෙනාට වඩා අපිට ආදරය කෙනා
    ගැන සලකලා බලපන් ආදරය කියන දෙ එතනදි ඇති වෙවි සමහරක් වෙලාවට අපි ආදරය
    කියලා බදා ගන්න එක පුරුවෙ කරුමයක් වෙනවා :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ජිවිතෙ සාරතක වෙන්න නම් අපි ආදරය කරන් කෙනාට වඩා අපිට ආදරය කෙනා
    ගැන සලකලා බලපන් ආදරය කියන දෙ එතනදි ඇති වෙවි සමහරක් වෙලාවට අපි ආදරය
    කියලා බදා ගන්න එක පුරුවෙ කරුමයක් වෙනවා :D
    :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උමේ ෆෝන් එක ඕෆ් ......
    කෝල් එක ඩයිවර්ටඩ්.....
    ඩයිවර්ට් කරපු එකත් ඕෆ්......
    ෆෝන් එක ඔන් කරපං කෝ මොකද කියලවත් අහන්න......:cool::cool:

    ෆෝන් ඒක ඔන් කරපියකෝ....... ගෑණු ළමය වගේනේ මොකෝ බං මේ........

    ෆෝන් එක ඔන් කරපං කෝ බං............:(:nerd::dull::dull::dull::sorry::sorry:

    :frown::angry: මූ ෆෝන් එක ඔෆ්..... ප්‍රශ්නයක් තියෙනවා නම්, අපි වගේ, අපාය සහාය මිත්‍රයෝ ටිකට කිව්වහම මක් වෙනවද.....!! :angry:
     
    Status
    Not open for further replies.