EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    0.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආහ් කුකුළණි................
    කෙසේ ද සුව දුක්..............

    උදේම තියනව පට්ට ආතල් එකක්.....
    ඊයෙත් සෙට් වුණා එකක්........

    අද ලෙජන්ඩ් කන්ටිනිවුස් වගේ.................:rofl::rofl::P
    http://www.elakiri.com/forum/showthread.php?t=1549328

    ෆන් ගන්න බැරිවුනා... ඒක ක්ලෝස් කරලා...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න කවියටයි සංජියටයි දෙන්නටම කාර් එකේ පැනල් එක ගැන දාලා ඊමේල් එකක් දැම්ම !!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ් කුකුළණි................
    කෙසේ ද සුව දුක්..............

    උදේම තියනව පට්ට ආතල් එකක්.....
    ඊයෙත් සෙට් වුණා එකක්........

    අද ලෙජන්ඩ් කන්ටිනිවුස් වගේ.................:rofl::rofl::P
    http://www.elakiri.com/forum/showthread.php?t=1549328

    පරක්කු වැඩි වගේ දකිද්දී..... කොමෙන්ට්ස් ඩිසේබල් කරලනේ...... :oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ෆන් ගන්න බැරිවුනා... ඒක ක්ලෝස් කරලා...
    :yes::yes::frown:
    ඔන්න කවියටයි සංජියටයි දෙන්නටම කාර් එකේ පැනල් එක ගැන දාලා ඊමේල් එකක් දැම්ම !!
    :oo::oo: අයි අපි ඔටුවොද ? දාපිය අපිටත් අපි ඩොටේ උනාට අපිලටත් ඔය රතගාය තියෙනවා :angry::angry:
    පරක්කු වැඩි වගේ දකිද්දී..... කොමෙන්ට්ස් ඩිසේබල් කරලනේ...... :oo:
    :frown::frown::frown: දැන් උබ මාතලේ යන්නේ කවද්ද
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මත ආදී හතරක් දිගැති එකහමාරක් පලලති මාළු ටැංකියක් හොයල දීපල්ලා අඩු ගානට ( >6mm glass , base glass 10 mm , with stand roof )
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes::frown:

    :oo::oo: අයි අපි ඔටුවොද ? දාපිය අපිටත් අපි ඩොටේ උනාට අපිලටත් ඔය රතගාය තියෙනවා :angry::angry:

    :frown::frown::frown: දැන් උබ මාතලේ යන්නේ කවද්ද

    හෙට හෙටෝ...... උදේ 9ට විතර මෙහෙන් පිටත් වෙනවලු.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මත ආදී හතරක් දිගැති එකහමාරක් පලලති මාළු ටැංකියක් හොයල දීපල්ලා අඩු ගානට ( >6mm glass , base glass 10 mm , with stand roof )

    හපොයි ඔය දිස්කස් උණ තාම බැස්සේ නැද්ද........?
     
    Status
    Not open for further replies.