EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :P:P

    iva9f6.jpg

    :oo: :frown: හිටු අක්කට ගින්න දෙන්න....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පතායා වල බෝට්ටුවක් අපි මෙන් තමයි කෝලන් අයිලන්ඩ් ගියේ .. මට මේක දැක්කම ලේලන්ඩ් එකක් මතක් උනේ ඒ නිසා පින්තූරයක් ගත්තා :rofl: බස් මාමාගේ ලේලන්ඩ් ලබ්බට වඩා හොඳයි වගේ ;)

    2rclnqs.jpg

    :frown::frown::angry:

    ජියර් පොල්ල කෝ.......?

    :oo: ගියර් කොහෙන්ද හොට්ටෝ බෝට්ටු වල....... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හේ...හේ...කොසා ඇවිත්......:D:D:D
    කොහොමෙයි අවුරුදු....??????
    සුබ අළුත් අවුරුද්දක්වෙවා!!!!
    එසේම වේවා.
    අවුරුදු නං ජයයි කඩකාරයන්ට.. :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown::frown::angry:
    :oo: ගියර් කොහෙන්ද හොට්ටෝ බෝට්ටු වල....... :lol:
    තෝ දන්නෙත් නෑ හොට්ටා.......:angry::angry:
    අර දකුණු අත ලැත්තේ තියන රතු සහ කළු ක්‍රෑන්ක්ස් දෙක...
    එව් තමා බෝට්ටු ගියර්..............:angry::angry::angry:
     
    kingdewi

    Well-known member
  • තෝ දන්නෙත් නෑ හොට්ටා.......:angry::angry:
    අර දකුණු අත ලැත්තේ තියන රතු සහ කළු ක්‍රෑන්ක්ස් දෙක...
    එව් තමා බෝට්ටු ගියර්..............:angry::angry::angry:

    කිඹුලා බෝට්ටුවකින් ලු කෙල පිරිච්ච කටවල් වල සැරිසරන්නේ :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: වලි යන නිසා කමෙන්ට් ඩිසේබල් කරලා දැම්මා මම...... :P ;)
    එහෙනම් අන්ලොක් කරපිය දැන්මම.............
    මට පබ්ලිසිටියක් එන්න තිබ්බ ත්‍රෙඩ් එක...කවියෙක් කියලා...........:angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා බෝට්ටුවකින් ලු කෙල පිරිච්ච කටවල් වල සැරිසරන්නේ :P
    කාලයක් බෝට්ටු කියන්නේ අපේ ආත්ම බව ඔබතුමාට සිහිපත් කර දෙනු රිසියෙමි.......

    ඔන්න අර හොට්ටට ආයෙත් රිදිලා........!!!!!!:rofl::rofl::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    තෝ දන්නෙත් නෑ හොට්ටා.......:angry::angry:
    අර දකුණු අත ලැත්තේ තියන රතු සහ කළු ක්‍රෑන්ක්ස් දෙක...
    එව් තමා බෝට්ටු ගියර්..............:angry::angry::angry:

    :oo: නාන්නේ නැති නිසා දන්නවා නේ ඒවා...... :rofl: :P
     
    kingdewi

    Well-known member
  • කාලයක් බෝට්ටු කියන්නේ අපේ ආත්ම බව ඔබතුමාට සිහිපත් කර දෙනු රිසියෙමි.......

    ඔන්න අර හොට්ටට ආයෙත් රිදිලා........!!!!!!:rofl::rofl::rofl::P

    සිහිපත් නොවෙනු කිම :yes:

    ප්රොක්ටස්කොප් එකක් හෙම නැතිවෙයිද හදිසියකට ?
    දතක් ගලවන්න එකෙක් ඉන්නවා :P:rofl::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොන්දක් සහ ලිඟුවක් නැති එකෙක් ත්‍රෙඩ් එකට ඇවිත් බව පේනවා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිහිපත් නොවෙනු කිම :yes:

    ප්රොක්ටස්කොප් එකක් හෙම නැතිවෙයිද හදිසියකට ?
    දතක් ගලවන්න එකෙක් ඉන්නවා :P:rofl::P
    ප්රොක්ටොස්කෝප් එකක් ජීටී ගාව තියනවා.........
    ඒකෙන් ම දීල ඇදල දාල දත්යි ****යි ඔක්කොම....
    හතර හිනා බං.............:rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එහෙනම් අන්ලොක් කරපිය දැන්මම.............
    මට පබ්ලිසිටියක් එන්න තිබ්බ ත්‍රෙඩ් එක...කවියෙක් කියලා...........:angry::angry::angry::angry:

    :rofl: :no: ඔබතුමා රිප්ලයි එකක් දානකම් ඉදලා, ඒ මෝඩයගේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරා....... :rofl: ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කොන්දක් සහ ලිඟුවක් නැති එකෙක් ත්‍රෙඩ් එකට ඇවිත් බව පේනවා..

    :rofl: ඌ දැන් ලොවෙත් නෑ..... එලවලා දැම්මා.... තව ටිකකින් තව එකක් හදාගෙන එයි හොටු පෙරාගෙන........ :lol:
     
    Status
    Not open for further replies.