![]()
ඔබතුමා රිප්ලයි එකක් දානකම් ඉදලා, ඒ මෝඩයගේ ත්රෙඩ් එක ක්ලෝස් කරා.......
![]()
![]()

වඳුරාට දැලිපිහියක් දීලාද ?

![]()
ඔබතුමා රිප්ලයි එකක් දානකම් ඉදලා, ඒ මෝඩයගේ ත්රෙඩ් එක ක්ලෝස් කරා.......
![]()
![]()


ප්රොක්ටොස්කෝප් එකක් ජීටී ගාව තියනවා.........
ඒකෙන් ම දීල ඇදල දාල දත්යි ****යි ඔක්කොම....
හතර හිනා බං.............![]()

google ඕනෙ උනා ඒ මොකක්ද කියලා දැනගන්න..

වදුරා හිතං ඉන්නේ දැලිපිහිය ඌ අතේ කියල![]()
56,000 ට වත් සුභ පතපල්ලා හොට්ටෝ....... 
google ඕනෙ උනා ඒ මොකක්ද කියලා දැනගන්න..
උඹ කොහොමද වචනෙ දැක්කගමන් දැනගත්තෙ ඔය මොකක්ද කියලා ?![]()
කිඹුල් මාමිට කෝල් කරලා අහගත්තා.......
නැත්නම් කොහෙන්ද බොල ඕවා අපි දන්නේ....... අර ෆොටෝ එක මතක් උනා මට..... 
උ ඒ දෙකම ඇති අයෙක් බවත් ඒ දෙකෙන්ම වැඩක් ගත නොහැකි අයෙක් බවත් හැගේකොන්දක් සහ ලිඟුවක් නැති එකෙක් ත්රෙඩ් එකට ඇවිත් බව පේනවා..

අනේ මංද බං ඒක නම්.......
ඒක තිබ්බ නම් මගේ කවිය වත් කියවනවා මේකේ උන්...........
මම දන්නෙත් අද උදේ ඔය ත්රෙඩ් එක ගරන සස්ලිට් වෝල් එකේ ගහල තිබ්බා ලින්ක් එක......
මම උත්තරයක් දීල අර ඔටුව ගේ ජාතියේ අයෙ බලන කොට ත්රෙඩ් එක ක්ලෝස්.......
අර පොන්ස් ඊට පස්සේ හිතේ අමාරුවට ෆේක් එකක් බස්සල තිබ්බා ඒකත් දඩෝං...........
![]()

56,000 ට වත් සුභ පතපල්ලා හොට්ටෝ.......
![]()



අද කියද?බෑ .එතකොට උඹේ ත්රෙඩ් කෑම ප්රමෝට් කිරීමේ වරදට මට සාප වෙයි![]()

මගේ රිප්ලයි එකට රිප්ලයි එකක් දාන කං මමත් හිටියේ....ඔව් බන් මාත් බලනකොට ක්ලෝස් , දත කට මැදගෙන දෙන්න ලොග් උනේ![]()

දැන් උගේ සැප කනේ වෙන්නැතිමගේ රිප්ලයි එකට රිප්ලයි එකක් දාන කං මමත් හිටියේ....
කොහොමත් ඊයෙ එක රතු කොටුවෙ හිටිය එකා අද රතු කොටු දෙකයි......
දීල අපේ උන් සැප කණේ හිටින්නම..........
ගිහින් එන්ඥඥං........දතකට වැඩක් දෙන්න තියනව.............![]()
