EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: :no: ඔබතුමා රිප්ලයි එකක් දානකම් ඉදලා, ඒ මෝඩයගේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරා....... :rofl: ;)
    :confused:
    වඳුරාට දැලිපිහියක් දීලාද ? :oo:
     

    kingdewi

    Well-known member
  • ප්රොක්ටොස්කෝප් එකක් ජීටී ගාව තියනවා.........
    ඒකෙන් ම දීල ඇදල දාල දත්යි ****යි ඔක්කොම....
    හතර හිනා බං.............:rofl::rofl::rofl:

    මල් ජංගි විමානයක් වෙලා එලකිරිය :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    google ඕනෙ උනා ඒ මොකක්ද කියලා දැනගන්න..
    උඹ කොහොමද වචනෙ දැක්කගමන් දැනගත්තෙ ඔය මොකක්ද කියලා ? :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    google ඕනෙ උනා ඒ මොකක්ද කියලා දැනගන්න..
    උඹ කොහොමද වචනෙ දැක්කගමන් දැනගත්තෙ ඔය මොකක්ද කියලා ? :oo:

    :oo: කිඹුල් මාමිට කෝල් කරලා අහගත්තා....... :yes: නැත්නම් කොහෙන්ද බොල ඕවා අපි දන්නේ....... අර ෆොටෝ එක මතක් උනා මට..... :eek:
     
    • Like
    Reactions: kingdewi

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොන්දක් සහ ලිඟුවක් නැති එකෙක් ත්‍රෙඩ් එකට ඇවිත් බව පේනවා..
    උ ඒ දෙකම ඇති අයෙක් බවත් ඒ දෙකෙන්ම වැඩක් ගත නොහැකි අයෙක් බවත් හැගේ :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ මංද බං ඒක නම්.......
    ඒක තිබ්බ නම් මගේ කවිය වත් කියවනවා මේකේ උන්...........
    මම දන්නෙත් අද උදේ ඔය ත්‍රෙඩ් එක ගරන සස්ලිට් වෝල් එකේ ගහල තිබ්බා ලින්ක් එක......
    මම උත්තරයක් දීල අර ඔටුව ගේ ජාතියේ අයෙ බලන කොට ත්‍රෙඩ් එක ක්ලෝස්.......
    අර පොන්ස් ඊට පස්සේ හිතේ අමාරුවට ෆේක් එකක් බස්සල තිබ්බා ඒකත් දඩෝං...........
    :dull::dull::dull::dull:

    ඔව් බන් මාත් බලනකොට ක්ලෝස් , දත කට මැදගෙන දෙන්න ලොග් උනේ :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන් මාත් බලනකොට ක්ලෝස් , දත කට මැදගෙන දෙන්න ලොග් උනේ :dull:
    මගේ රිප්ලයි එකට රිප්ලයි එකක් දාන කං මමත් හිටියේ....
    කොහොමත් ඊයෙ එක රතු කොටුවෙ හිටිය එකා අද රතු කොටු දෙකයි......
    දීල අපේ උන් සැප කණේ හිටින්නම..........

    ගිහින් එන්ඥඥං........දතකට වැඩක් දෙන්න තියනව.............:D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මගේ රිප්ලයි එකට රිප්ලයි එකක් දාන කං මමත් හිටියේ....
    කොහොමත් ඊයෙ එක රතු කොටුවෙ හිටිය එකා අද රතු කොටු දෙකයි......
    දීල අපේ උන් සැප කණේ හිටින්නම..........

    ගිහින් එන්ඥඥං........දතකට වැඩක් දෙන්න තියනව.............:D
    දැන් උගේ සැප කනේ වෙන්නැති :D
     
    Status
    Not open for further replies.