EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes: අර ඈමසින් කාරයා, කිඹුලාගෙන් ගේම ඉල්ලලා, ඉල්ලන් *කේ ටිංකිරි ගාගත්තනේ.......!! :rofl:
    මේ ඒකෙදි ඇමසින් කාරය මට දීපු රේප් එකක්. ඔය හුවෙන්ම පේනවා ඌ හබරල කොලයක් හිල්වෙන්න කෙලින් හුජ්ජ කරගන්නවත් බැරි හුජ්ජ කොල්ලෙක් කියල....:yes::P:rolleyes:

    2013-04-21_144300.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: තව ID එකක් හදාගෙන එනකම් ඉවරයි....... :yes:

    මොකද මේ හිටි හැටියෙ අනාතයො ආතල් දෙන්න එන්නෙ? උඹලා වලියක් දාගත්තාද කොහෙ හරි? :oo:

    මම නම් වලි දාගත්තේ නෑ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ ඒකෙදි ඇමසින් කාරය මට දීපු රේප් එකක්. ඔය හුවෙන්ම පේනවා ඌ හබරල කොලයක් හිල්වෙන්න කෙලින් හුජ්ජ කරගන්නවත් බැරි හුජ්ජ කොල්ලෙක් කියල....:yes::P:rolleyes:

    View attachment 45165

    මට ඒ ත්‍රෙඩ් එක මිස් වුනානේ.... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ ඒකෙදි ඇමසින් කාරය මට දීපු රේප් එකක්. ඔය හුවෙන්ම පේනවා ඌ හබරල කොලයක් හිල්වෙන්න කෙලින් හුජ්ජ කරගන්නවත් බැරි හුජ්ජ කොල්ලෙක් කියල....:yes::P:rolleyes:

    View attachment 45165

    :rofl: පව් අසරණයා....... හෙට අනිද්දම තව කොටු එකතු කර ගනී වගේ රතු පාටින්....... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉදලා ඉදලා ශොප් එකක් දැම්මා...... බල්ලෙක්වත් නෑ කියහංකෝ ඉතින්....... :rofl:

    ඉවසපං.. ඉවසපං.. මිනිස්සුන්ට කොම්පුටර් ගන්න කලින් ලයිට් බිල් ගෙවන්න සල්ලි එපැයි...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉවසපං.. ඉවසපං.. මිනිස්සුන්ට කොම්පුටර් ගන්න කලින් ලයිට් බිල් ගෙවන්න සල්ලි එපැයි...

    :rofl: බඩුම තමා..... ඉහල යන විදුලි බිලට විසදුම තමා, ඩෙස්ක්ටොප් වෙනුවට ලැප්ටොප් පාවිච්චිය........ :yes:
     
    Status
    Not open for further replies.