බඩුම තමා..... ඉහල යන විදුලි බිලට විසදුම තමා, ඩෙස්ක්ටොප් වෙනුවට ලැප්ටොප් පාවිච්චිය........
![]()
ඔව් ඉතිං... එහෙම හරි කියලා ප්‍රොමෝශන් පාරක් දාපං... මේ උඹට ඩෙල් බ්‍රෑන්ඩඩ් pc හම්බවෙනවද...? APC UPS බැටරි එහෙම ගන්න පුලුවන්ද....?

ඩෙල් Branded PC දෙන්නම්...... APC UPS දෙන්නම්..... බැටරි නම් තියෙන්නේ Debug උන් ගෙන්වන බැටරියක්...... 
ඩෙල් Branded PC දෙන්නම්...... APC UPS දෙන්නම්..... බැටරි නම් තියෙන්නේ Debug උන් ගෙන්වන බැටරියක්......
![]()
tab,smart phone විකුනපන්ෙහෙනං. තවත් ලයිට් බිල අඩු කරගන්න පුලුවංබඩුම තමා..... ඉහල යන විදුලි බිලට විසදුම තමා, ඩෙස්ක්ටොප් වෙනුවට ලැප්ටොප් පාවිච්චිය........
![]()

used Samsung Galaxy Ace..brand new gannawa nam ithin Galaxy Y thama...15000 RS athulatha use karanna hoda phone ekak kiyapallako//
mage phone ekata kelawee atha

ඕවා ඔච්චර ඉක්මනට නම් ඔය ගානට අඩු වෙන්නේ නෑ...ගැලැක්සි වයි එකක් ගනින් මචන්
නැත්නම් ace එකක් ගන්න තව මාසයක් හිටපන් ඔය ගානට
තරියගෙයි යුරගෙයි ඒවා ගන්න නම් තව මාස හතරක් හිටහන් ඔය ගානට![]()

ඔරිජිනල් APC ups එකකට බැටරි ඕන වෙලා තියෙනවා... ඔය බැටරිය හොඳද..?
මට මතක හැටියට ඒ බැටරියට මාස 6ක් ද කොහෙද වොරන්ටිත් තියෙනවා....... 

ආ..මහරගම මල්ලි...