EK Married Club-5

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    tab,smart phone විකුනපන්ෙහෙනං. තවත් ලයිට් බිල අඩු කරගන්න පුලුවං :P

    :)

    nokia torch phone ekata nam current yannema nathi tharam, light danne nathuwa eka dagena inna puluwan.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    427865_478139932259354_234864932_n.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රිදිලා....:lol:
    නැහැ ආණ්ඩුවෙ ඉන්න හරක් ඔවා හැදුවාට ප්‍රතිපල ගන්න දන්නෙ නැහැ
    කරපුවා ඔක්කොම හොදයි ප්‍රතිපල නරකයි නොරොච්ච්ලෙට මොනවා වෙලාද බන් ඔහොම කැඩෙන්නෙ බාල බඩු වලින් හදලා ද?:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නැහැ ආණ්ඩුවෙ ඉන්න හරක් ඔවා හැදුවාට ප්‍රතිපල ගන්න දන්නෙ නැහැ
    කරපුවා ඔක්කොම හොදයි ප්‍රතිපල නරකයි නොරොච්ච්ලෙට මොනවා වෙලාද බන් ඔහොම කැඩෙන්නෙ බාල බඩු වලින් හදලා ද?:P
    චීනේ රිජෙක්ට් වෙච්ච එකක් මෙහෙ ගෙනල්ල හයිකොරලා කියනවා..අනේ මන්දා ඕවා...:dull::dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :( අනේ මන්දා බං....... මේවාට ගන්න ණය, තව පරම්පරා ගාණක් යනකම් ගෙවන්න එපායේ...... :(
    :dull: hadhana ewaagen poyojanayak gannawanam අවුරුදු 50ක් නය ගෙවන්න උනත් කමක් නැහැ බන්
    චීනේ රිජෙක්ට් වෙච්ච එකක් මෙහෙ ගෙනල්ල හයිකොරලා කියනවා..අනේ මන්දා ඕවා...:dull::dull:
    :rofl: අෆ්ෆට සිරි
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක්....:cool:
    අද ඉඳන් ආයෙත් ඉස්කෝලේ යන්න එපායැ....:baffled:
     
    Status
    Not open for further replies.