.::KAVIYEN KAVIYA 2::.

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අවුරුදු සිරිය රට හැම තැන පැතිරෙනවා
    කවි මඩුවෙනුත් කවි ටික ටික මතුවෙනවා
    කවි කාරයෝ නොමැතිව මම ලතවෙනවා
    දෙන්නට හෙල්ප් එක දැන් කවුරුද එනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිහිනෙන් පවා මගේ සුක විහරණය ........පැතු
    රජකම ගන්න රජ ගෙදරට ගියැයි ...........සිතු
    අම්මා දනිනම් මේ වැඩ බිමේ ...............තතු
    ගෙනගොස් බොහෝ කල් මේ දුක් විදින ....පුතු
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවුරුදු සිරිය රට හැම තැන පැතිරෙනවා
    කවි මඩුවෙනුත් කවි ටික ටික මතුවෙනවා
    කවි කාරයෝ නොමැතිව මම ලතවෙනවා
    දෙන්නට හෙල්ප් එක දැන් කවුරුද එනවා


    සප් එක දෙන්න චතුපටියා ..............අවාට
    සේවනල්ලකුදු නැත අද කවි ........මුමුනන්ට
    මඩුව කඩලා විකුණන්නට දර ...........වලට
    බැලුමුත් එක අහරක් වි.. ............වේයන්ට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැතිමුත් පෙරදවස මෙන් කවියන් ........සරුසාර
    සැමදා උදේ ගොඩවී බලනෙමි ................පාර
    කදුලැල් නැගේ මා දෙනෙතේ නෙක ..........වාර
    යන්නට හිතේ කෝවිල් වීමට ................බාර
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නැතිමුත් පෙරදවස මෙන් කවියන් ........සරුසාර
    සැමදා උදේ ගොඩවී බලනෙමි ................පාර
    කදුලැල් නැගේ මා දෙනෙතේ නෙක ..........වාර
    යන්නට හිතේ කෝවිල් වීමට ................බාර


    කාලෙත් සමඟ මැලවනු අපෙ කවි තාලේ
    එක්වී නගමු නැවතත් අපි මේ නූලේ
    නැතත් පරන කවියන් පෙන්වූ ආලේ
    අලුත් මුහුනු සෙට් වෙයි යන විට කාලේ
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    උදෙන්ම නැගිට්ටේ කල යුතු දෑ බෝමයි
    ෆෝන් රජා රින්ග් වූයේ ඒ විටමයි
    ''බලමුද ෆිල්ම් එකක්'' ඇය මගෙන් අසයි
    කෙසේ බැ කියම්ද ඈ මගෙ පන සේමයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    කාලෙත් සමඟ මැලවනු අපෙ කවි තාලේ
    එක්වී නගමු නැවතත් අපි මේ නූලේ
    නැතත් පරන කවියන් පෙන්වූ ආලේ
    අලුත් මුහුනු සෙට් වෙයි යන විට කාලේ


    කලකදී ඉතා මුදුනින් තැබූ මේ ..............නුල
    මදකුදු යට ගියේ වරදිනි අපේ................බාල
    අලුතින් එක්වුනොත් කරගමි මම ..........ගෝල
    එන්නේ කවුද ගහන්ට මා හා ...............බෝල

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උදෙන්ම නැගිට්ටේ කල යුතු දෑ බෝමයි
    ෆෝන් රජා රින්ග් වූයේ ඒ විටමයි
    ''බලමුද ෆිල්ම් එකක්'' ඇය මගෙන් අසයි
    කෙසේ බැ කියම්ද ඈ මගෙ පන සේමයි

    පැණි හද පයලා Ruzza හට ......මෙදින
    මෝරා එන හැඩයි අදර පෙම් .........මුන
    එක්කන් ඇයව ආදර ලොවකට ......පීන
    චිත්තර පටිය පට්ටම වෙන්නට .......ඕන
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කලකදී ඉතා මුදුනින් තැබූ මේ ..............නුල
    මදකුදු යට ගියේ වරදිනි අපේ................බාල
    අලුතින් එක්වුනොත් කරගමි මම ..........ගෝල
    එන්නේ කවුද ගහන්ට මා හා ...............බෝල


    කට මැත දොඩනවා අපගේ ගස්...........රාල
    උඹ හා ගහල ගේමක් නැත ඇට..........බෝල
    මම නම් බලන්නේ අයි.පී.එල්................ලීල
    කවිනම් කුමට ඔක්කොම ගසමුකෝ...බෝල
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පැණි හද පයලා Ruzza හට ......මෙදින
    මෝරා එන හැඩයි අදර පෙම් .........මුන
    එක්කන් ඇයව ආදර ලොවකට ......පීන
    චිත්තර පටිය පට්ටම වෙන්නට .......ඕන

    චිත්තර පටිය පට්ටම වෙන්නේ.....කුමට
    අඳුර තිබේනම් හොඳටම ඇති......මෙමට
    දෙමලත් බලනවා මම දහයයි........තිහට
    මැක්කෝ කන එකයි ඇති හේතුව...දුකට
     

    barbi dall

    Member
    Feb 11, 2013
    6
    2
    0
    ආලය මුලාවක් යයි සමහරු.......................... කියන්නේ
    ඔබ වැනි අය නිසයි මට නම ........................සිතෙන්නේ
    ආලය කාමය ඔබ පටලා ගෙන .......................ඉන්නේ
    ඉතින් සොයුර ඇය කොහොමද ඔබේ පණ ........... වෙන්නේ
     

    barbi dall

    Member
    Feb 11, 2013
    6
    2
    0
    චිත්තර පටිය පට්ටම වෙන්නේ.....කුමට
    අඳුර තිබේනම් හොඳටම ඇති......මෙමට
    දෙමලත් බලනවා මම දහයයි........තිහට
    මැක්කෝ කන එකයි ඇති හේතුව...දුකට

    ආලය මුලාවක් යයි සමහරු........................... කියන්නේ
    ඔබ වැනි අය නිසයි මට නම .........................සිතෙන්නේ
    ආලය , කාමය ඔබ පටලා ගෙන ....................ඉන්නේ
    ඉතින් සොයුර ඇය කොහොමද ඔබේ පණ ... වෙන්නේ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ආලය මුලාවක් යයි සමහරු........................... කියන්නේ
    ඔබ වැනි අය නිසයි මට නම .........................සිතෙන්නේ
    ආලය , කාමය ඔබ පටලා ගෙන ....................ඉන්නේ
    ඉතින් සොයුර ඇය කොහොමද ඔබේ පණ ... වෙන්නේ

    අලුතින් පොරක් ඇවිදින් කවියක්.........ලිව්වා
    උපදෙස් ගොඩක් ඔහු මේ රකුසාට.....කිව්වා
    පණමෙන් ලඳක් ගන්නට හැමදම.......සෙව්වා
    තවමත් නොලද ඇය ගැන හිත හිත.....බිව්වා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අලුතින් පොරක් ඇවිදින් කවියක්.........ලිව්වා
    උපදෙස් ගොඩක් ඔහු මේ රකුසාට.....කිව්වා
    පණමෙන් ලඳක් ගන්නට හැමදම.......සෙව්වා
    තවමත් නොලද ඇය ගැන හිත හිත.....බිව්වා

    සැමදා සවස උබ අසරණයෙක් ..............අල්ලන්
    ගලවනවා නේද දත් ටික පව් ඒ ...........කොල්ලන්
    හේතුව කුමක් හෝ පවසන් උදේ ..............රැයින්
    අද දිනයේදී ගලවන්නේ දත් ........... ....කාගෙන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආලය මුලාවක් යයි සමහරු.......................... කියන්නේ
    ඔබ වැනි අය නිසයි මට නම ........................සිතෙන්නේ
    ආලය කාමය ඔබ පටලා ගෙන .......................ඉන්නේ
    ඉතින් සොයුර ඇය කොහොමද ඔබේ පණ ........... වෙන්නේ


    කොල්ලෝ නැති සටෙකි උබ ආදරේ .....කොරලා
    කාමය නොමැති ආදරයන් වෙයි..............විරලා
    ආලය කරොත් නොමැතිව කාමය ..........උබලා
    කෙල්ලන් යාවි සැප සොයමින් උබ .........දමලා
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර


    ගාසා බෝල ගැසුමට අඩගසන්නේ
    ගහමු බෝල but නැහැ tos දමන්නේ
    දමල ගසනු බැහැ කරකල දමන්නේ
    දින්නත් පැරදුනත් මම bat කරන්නේ
    :baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බන්චි පුතා;14848736 said:


    ගාසා බෝල ගැසුමට අඩගසන්නේ
    ගහමු බෝල but නැහැ tos දමන්නේ
    දමල ගසනු බැහැ කරකල දමන්නේ
    දින්නත් පැරදුනත් මම bat කරන්නේ
    :baffled:

    ඉරට එහා දැම්මොත් ෆ්‍රී හිට් .................වෙනවා
    කරට උඩින් දැම්මොත් බම්පර් ..............වෙනවා
    දෙකකට වඩා දැම්මොත් නො බොල් ........වෙනවා
    වකට පුටෙන් ගියෝතින් වයිටක් ............වෙනවා
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බන්චි පුතා;14848736 said:


    ගාසා බෝල ගැසුමට අඩගසන්නේ
    ගහමු බෝල but නැහැ tos දමන්නේ
    දමල ගසනු බැහැ කරකල දමන්නේ
    දින්නත් පැරදුනත් මම bat කරන්නේ
    :baffled:

    වෙලට ගැහුවොතින් නම් දැවීලා......යන්නේ
    ගහපු එකා මයි බෝලය ගෙන............එන්නේ
    ගස් කැච් ඔට්ටු බව හැම සිහියට.......ගන්නේ
    මුල් බොලේන් දැවුනොත් ට්‍රයලක්...වන්නේ