ඔන්න කට්ටක් කාල අරන් ආවා , කැබ් එකක ගෙන්න බැහැ ,
ඔන්න ටාටා ට්‍රක් එකක ගෙන්න ගියා , අයිතිකාරයා යාලුවෙක් උට ලයිසන් නැහැ , තිත්ත උනා බන් මම අර ලොරිය පැද්දා![]()
හෙමින් ගේන්නත් එපාය , ආයේ ලොරියෙන් එකයි ටැංකි දෙක
තවත් හුට්ටප්පරයක් , හදිසියට බයෝ ෆිල්ටර්ස් දෙකයි එයාර් පම්පුයි තවත් මොකද්දෝ අටමගාල්ක් තිබ්බ , දැක්කෙත් නැහැ හරියට ඒ ටික අර යකාගේ ලොරියේ
පොර හැන්දෑවට පදම් වෙන පොරක් , හෙට උදේ වෙනකන් ඉන්නේ ඒ ටික ඉල්ලා ගන්න![]()
මොක්කුද ඇති කරන්නේ ඔය දෙකේ?



