EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනිත් උන්ට මක් වෙලාද..? මොකෝ නෑගම් ගිහ්ල්ල ඉවරද දැන්... :P

    අද රත්නෙත් නෑ....... අර ෆේක් උරුලෑව වත් නෑ අඩුගානේ.......:oo:

    මොන තව ගෙවල් දෙකක් තියෙනවා යන්න ඒක මේ පෝය දවසෙයි ඉරිදයි යනවා......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අද රත්නෙත් නෑ....... අර ෆේක් උරුලෑව වත් නෑ අඩුගානේ.......:oo:

    මොන තව ගෙවල් දෙකක් තියෙනවා යන්න ඒක මේ පෝය දවසෙයි ඉරිදයි යනවා......

    එපා වෙන නෑගම් යෑමක්නේ ඒක.... :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේද කියන්නේ....... නෑදෑයෝ වැඩි වෙන තරමට ගිහිං ඉවරයක්‌ නෑ.........

    මම නම් කොහේවත් ගියේ නෑ... අපේ ගෙවල් වලට කට්ටිය ආවෙත් නෑ... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම නම් කොහේවත් ගියේ නෑ... අපේ ගෙවල් වලට කට්ටිය ආවෙත් නෑ... :P

    අපිනම් නිවාඩු දවස ටිකේ ඒ ගෙවල් වල ගියා.... නැත්නම් වැඩ කරලා ගිහිං ඔය ගෙවල් වල යන්න එන්න බෑනේ......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපිනම් නිවාඩු දවස ටිකේ ඒ ගෙවල් වල ගියා.... නැත්නම් වැඩ කරලා ගිහිං ඔය ගෙවල් වල යන්න එන්න බෑනේ......

    එව්වා යුතුකම්... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අද රත්නෙත් නෑ....... අර ෆේක් උරුලෑව වත් නෑ අඩුගානේ.......:oo:

    මොන තව ගෙවල් දෙකක් තියෙනවා යන්න ඒක මේ පෝය දවසෙයි ඉරිදයි යනවා......

    http://www.elakiri.com/forum/member.php?u=468972 මේ ඉන්නේ අනාතයා ආයෙත් වෙන ෆේක් එකක් හදාගෙන ඈවිත්....... පව් අසරණයා...... :(
     
    Status
    Not open for further replies.