EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::( මම හිතුවේ උඹේ එකවුන්ට් එකේ මොකද්ද සීන් එකක් ගිය නිසා අප්සෙට් වෙලා ඇති කියල .. මල මගුලයි :baffled:
    ඔය unpaid item note එක අහක් කරන්න නං චාජර් එකේ ගාන ගෙවන්න වෙනවා එක ගත්තේ නැතත්. ebay කියන හැටියට unpaid items ගොඩක් තිබ්බොත් උන් account එක ලොක් කරනවාලු. තාම මේක විතරයි හින්දා අවුලක් නෑ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය unpaid item note එක අහක් කරන්න නං චාජර් එකේ ගාන ගෙවන්න වෙනවා එක ගත්තේ නැතත්. ebay කියන හැටියට unpaid items ගොඩක් තිබ්බොත් උන් account එක ලොක් කරනවාලු. තාම මේක විතරයි හින්දා අවුලක් නෑ.

    :baffled::baffled::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked:
    ඔය තියෙන්නේ රත්නෙට ලැප් ගෙන්නන්න හොඳ විදියක්!

    ලැප් වල ගණන් වල වෙනසක් නම් නෑ බන් .. උන් සේල් දාල තිබ්බේ සෙලරෝන් ඩුවල් කෝර් ඒවා තමා !! අසුස් ලැපක් තිබ්බ ත්‍රී.ඩී බාත් 89000/- පිස්සු කොර ! :baffled: හැබැයි පොර්ටබල් 1 TB හාර්ඩ් එකක් නම් 8000/- ක් වගේ වෙන්නේ .. හාර්ඩ් තමයි ලාභ :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක අල්ලලා දාපන්. :P
    මේ, ජෙලිබීන් 4.2.2 වලට වැඩ කරන screen rotation app එකක් හොයලා දීපන් කෝ..

    උඹ 4.2.2 අප්ඩේට් කරාද ? :baffled: නැද්ද හොයා ගන්න මම නම් ඇප්ස් ගත්ත කාලයක් මතක නෑ :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලැප් වල ගණන් වල වෙනසක් නම් නෑ බන් .. උන් සේල් දාල තිබ්බේ සෙලරෝන් ඩුවල් කෝර් ඒවා තමා !! අසුස් ලැපක් තිබ්බ ත්‍රී.ඩී බාත් 89000/- පිස්සු කොර ! :baffled: හැබැයි පොර්ටබල් 1 TB හාර්ඩ් එකක් නම් 8000/- ක් වගේ වෙන්නේ .. හාර්ඩ් තමයි ලාභ :D
    කිඹුලාට කියපන්. රත්නේව ඔහෙට යවලා හරි උගේ මැෂින් එකට හාඩක් ගේන්නගනී :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ 4.2.2 අප්ඩේට් කරාද ? :baffled: නැද්ද හොයා ගන්න මම නම් ඇප්ස් ගත්ත කාලයක් මතක නෑ :dull:
    ටැබ් එකට නෙමේ. එක තාම 4.1.2
    මෙක android mini pc එකකට. ඒකෙ තියෙන්නේ 4.2.2
    ics, 4.1.x වලට වැඩ කරන screen rotation app මේකේ වැඩ නෑ.. ඒකයි මේ හොයන්නේ.. :dull:
     
    Status
    Not open for further replies.