බාත් 800 කියන්නේ රුපියල් වලින් කීයද ?
3432/-
4.29 ක් බාත් එකක් බන්

බාත් 800 කියන්නේ රුපියල් වලින් කීයද ?

ඔය unpaid item note එක අහක් කරන්න නං චාජර් එකේ ගාන ගෙවන්න වෙනවා එක ගත්තේ නැතත්. ebay කියන හැටියට unpaid items ගොඩක් තිබ්බොත් උන් account එක ලොක් කරනවාලු. තාම මේක විතරයි හින්දා අවුලක් නෑ.මම හිතුවේ උඹේ එකවුන්ට් එකේ මොකද්ද සීන් එකක් ගිය නිසා අප්සෙට් වෙලා ඇති කියල .. මල මගුලයි
![]()
3432/-
4.29 ක් බාත් එකක් බන්![]()

ඔය unpaid item note එක අහක් කරන්න නං චාජර් එකේ ගාන ගෙවන්න වෙනවා එක ගත්තේ නැතත්. ebay කියන හැටියට unpaid items ගොඩක් තිබ්බොත් උන් account එක ලොක් කරනවාලු. තාම මේක විතරයි හින්දා අවුලක් නෑ.



ඔය තියෙන්නේ රත්නෙට ලැප් ගෙන්නන්න හොඳ විදියක්!
හැබැයි පොර්ටබල් 1 TB හාර්ඩ් එකක් නම් 8000/- ක් වගේ වෙන්නේ .. හාර්ඩ් තමයි ලාභ 
ඕක අල්ලලා දාපන්.
ඕක අල්ලලා දාපන්.![]()
මේ, ජෙලිබීන් 4.2.2 වලට වැඩ කරන screen rotation app එකක් හොයලා දීපන් කෝ..
නැද්ද හොයා ගන්න මම නම් ඇප්ස් ගත්ත කාලයක් මතක නෑ 
කිඹුලාට කියපන්. රත්නේව ඔහෙට යවලා හරි උගේ මැෂින් එකට හාඩක් ගේන්නගනීලැප් වල ගණන් වල වෙනසක් නම් නෑ බන් .. උන් සේල් දාල තිබ්බේ සෙලරෝන් ඩුවල් කෝර් ඒවා තමා !! අසුස් ලැපක් තිබ්බ ත්රී.ඩී බාත් 89000/- පිස්සු කොර !හැබැයි පොර්ටබල් 1 TB හාර්ඩ් එකක් නම් 8000/- ක් වගේ වෙන්නේ .. හාර්ඩ් තමයි ලාභ
![]()

ටැබ් එකට නෙමේ. එක තාම 4.1.2උඹ 4.2.2 අප්ඩේට් කරාද ?නැද්ද හොයා ගන්න මම නම් ඇප්ස් ගත්ත කාලයක් මතක නෑ
![]()

well, we can see the first lunar eclipse of the year thanks to it..Poya is the most boring thing to happen
well, we can see the first lunar eclipse of the year thanks to it..
stops the werewolves from turning..what good is a lunar eclipse...
stops the werewolves from turning..

since its a partial eclipse, it'll stop at 'what big eyes you got'My my, what big ears you have![]()

since its a partial eclipse, it'll stop at 'what big eyes you got'![]()

at 11.30, I doubt anyone will be awake to check on you..I could be able to sneak out of home this night in the pretense of observing the eclipse
and the eclipse will be so noble