EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: ගන්න එපා....... :no: මෙහෙන් ගමු..... :yes:
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කසාදයක් කරගන්නත් දැං රු 5000ක් බදින්න ඕනෙ...
    ලයිට් බිල් වැඩි කලේ ජනගහනය වැඩි කරන්න නං.. රෙද්දකටද දන්නෑ කසාද කරන්න ගියාම වැඩිපුර ගෙවන්න ඕනෙ ....
    :angry:
    2.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පාවිච්චි කරන විදියෙන් තමයි එවයෙන් ගාන බෙරන්නේ. fridge එක (දෙක) දවසටම එක පාර නං අරින්නේ, දවසට පැය 4ක් වගේ ඔෆ් නං යන unit ගාන සෑහෙන්න අඩු වෙනවා..
    සීලින් fan වෙනුවට ටේබල් fan පාවිච්චි කලාමත් යන unit ගාන අඩු වෙනවා.

    වහල තියන්න ෆ්‍රිජ් දෙකක් මොකටද :D ... ටේබල් ෆෑන් එකෙන් තමයි හුළඟක්වත් වදින්නෙ ... unit ගානත් අඩුවෙන් යන්නෙ :yes:
    අපේ ගෙදර ෆ්‍රිජ් එකේ කන්න දේවල් ඇත්තෙත් නෑ ඒත් අපිනම් විනාඩි 10න් 10 ට ඇරල බලනව :baffled:

    :yes: කොස් මාමත් හොදයි කිව්ව නිසා ගත්තා.... දැන් මාස දෙක තුනක් වෙනවා අරන්..... :) දැන් වතුර උණු කරන්නේ නෑ...... පාරේ ලයින් එකෙන් කෙලින්ම Pureit එකට..... :D

    මටනම් තාම ඕක සුවර් නෑ ... යුනිලීවර් කාරයො ඉතින් බඩු විකුණන්න දස්සයොනෙ :baffled:

    මොකද :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මං අහන්ඩ ගියෙ නෑ ..:no: සද්දෙට සින්දුවක් දැම්මා ඒවා කියවද්දි :cool: මට දැංම ඕවා ඕනෙ නෑ ඕයි :baffled::dull:

    :oo: ඒ උනාට අවුරුද්දක් දෙකක් ලව් කරන්නත් එක්ක දැන්ම එකක් හොයාගමු...... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඒ උනාට අවුරුද්දක් දෙකක් ලව් කරන්නත් එක්ක දැන්ම එකක් හොයාගමු...... :yes:
    කක්කුටු තියරි පාට් ටූ :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: ඒ උනාට අවුරුද්දක් දෙකක් ලව් කරන්නත් එක්ක දැන්ම එකක් හොයාගමු...... :yes:
    :no: බෑ තාම රැකියාව ස්තීරත් නෑ හරියකට..
    2.gif
    :dull:

    කක්කුටු තියරි පාට් ටූ :lol:
    :rolleyes: කක්කුටු තියරි කියන්නෙ....
    කෙනෙක් ඇදයට(වැරදියට) දෙයක් කරන ගමං.. තව කෙනෙක්ට හරි දේ කරන්න කියලා දීම නේ? :rolleyes:
    :dull:
    :baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry: හොද වෙලාවට කලින් බැදගත්තේ...... ආයේ නම් බදින්නේ නෑ...... :no:
    හා.. උඹ හිතන්නෙ උඹට ආගෙ බදින්න ලැබෙයි කියලද... අනේ යකො...එල්ලයි බාල්කෙ..:rofl::rofl:

    ඉබ්බා දියේ දාන්න හදනකොට මොකක්ද කියුවලු....:rolleyes:
    :dull: අනේ මං එහෙම නෑ
    2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මරණ සහතිකේ.. ආ වැරදුනා (?) විවාහ සහතිකෙට දැන් 5000ක් ගෙවන්න ඕනා.. :dull:
    අහ් එහෙමද මම 3500ක් ගෙවුවා බදින්න:oo:
    කසාදයක් කරගන්නත් දැං රු 5000ක් බදින්න ඕනෙ...
    ලයිට් බිල් වැඩි කලේ ජනගහනය වැඩි කරන්න නං.. රෙද්දකටද දන්නෑ කසාද කරන්න ගියාම වැඩිපුර ගෙවන්න ඕනෙ ....
    :angry:
    2.gif

    කසාද බන්දන එකා ලමයි හදන්නෙ නැද්ද උ කන්න බොන්න ඔන නැද්ද:angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no: බෑ තාම රැකියාව ස්තීරත් නෑ හරියකට..
    2.gif
    :dull:

    :rolleyes: කක්කුටු තියරි කියන්නෙ....
    කෙනෙක් ඇදයට(වැරදියට) දෙයක් කරන ගමං.. තව කෙනෙක්ට හරි දේ කරන්න කියලා දීම නේ? :rolleyes:
    :dull:
    :baffled::baffled:
    ඒ පාට් 1.
    ගොඩයන්න හදන එකාව කකුලෙන් ඇදලා ආයෙත් වලට දාගන්න එක පාට් 2 :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහ් එහෙමද මම 3500ක් ගෙවුවා බදින්න:oo:

    කසාද බන්දන එකා ලමයි හදන්නෙ නැද්ද උ කන්න බොන්න ඔන නැද්ද:angry:
    :angry::angry: ඉතිං ඒක තමා මනුස්සයෝ කියන්නෙ....
    ඔන්න 5000 දුන්නට කමක් නෑ අරවා ආන්ඩුව ගානෙ කරනවා නං.. නෑ නෙ :oo::no:
    අර එකව්න්ට් එකේ පාස්වර්ඩ් එක උඹ හිතාමතාම නේද අමතක කොලේ .. ඇත්ත කියාපං :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ මොන රටෙන්ද බැන්දෙ ... 1000 ට තිබ්බ එක තමයි 5000 කරල තියෙන්නෙ :confused:
    එහෙනං මූ 7න් 3හමාරක් දැනට ඉවර කරලා වෙන්න ඇති.. :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ මොන රටෙන්ද බැන්දෙ ... 1000 ට තිබ්බ එක තමයි 5000 කරල තියෙන්නෙ :confused:
    නෑ මූ.. සම්පූර්ණ කසාද 3යි... හාෆ් එකයි...
    * හාෆ් එකේ කසාදෙ බාගයක් කරද්දි... අර නම අහන තැනදි.. ගයාන් වන මම කිව්ව ගමං.. මනමාලිගෙ තාත්තා.. අපෝ මූද ඒ නොසන්ඩාලයා කියලා.. අනේ බෑනො වදින්නං.. මේ සල්ලි ටිකත් තියා ගනිං.. උඹ වගේ පෝරිසාදයෙක්ට දුව දෙනවට වඩා හොදයි කපලා මුහුදෙ දානවා කියලා ඇදං ගියාලු....
    :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :angry: හොද වෙලාවට කලින් බැදගත්තේ...... ආයේ නම් බදින්නේ නෑ...... :no:
    ආයේ උඹව බඳින්න තියෙන්නේ ගහක තමා....:baffled:;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ මූ.. සම්පූර්ණ කසාද 3යි... හාෆ් එකයි...
    * හාෆ් එකේ කසාදෙ බාගයක් කරද්දි... අර නම අහන තැනදි.. ගයාන් වන මම කිව්ව ගමං.. මනමාලිගෙ තාත්තා.. අපෝ මූද ඒ නොසන්ඩාලයා කියලා.. අනේ බෑනො වදින්නං.. මේ සල්ලි ටිකත් තියා ගනිං.. උඹ වගේ පෝරිසාදයෙක්ට දුව දෙනවට වඩා හොදයි කපලා මුහුදෙ දානවා කියලා ඇදං ගියාලු....
    :baffled:
    ඔටුවා ජබුක්, හුටා කාන්තාරේ ලින් නෑනේ......:baffled:
    ලැට් වලකටවත් ජබුක්....
     
    Status
    Not open for further replies.