අනේ මන්දා බං.... ඒක ගත්ත දවසේ ඉදන් ඒකට දැම්මේ පාරේ ලයින් එකෙන් එන වතුර....... ඒත් ඒකේ උඩම තියෙන ෆිල්ටර් එක දැන් දුඹුරු පාට වෙලා...... වතුරත් උඩින් දාලා ටික වෙලාවෙන් යටින් ගන්න පුලුවන්..... ඔච්චර ඉක්මනට ඔය කියන තරම් හොද පෙරිල්ලක් වෙනවද මන්දා........
![]()
අපේ ඒවයෙ නම් වතුර දාල පැයක් දෙකක් යනව 