EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl::no::no::no:
    :oo: හරියටම නොදනී බං...... :no:
    :dull::cool:
    උන් ආපහු නොඑන්නේ ඒවයෙන් ලොග් වෙන්න බැරි හින්දා නෙමෙයි, ඒවායෙ ban lift date එක never කියලා වැටිලා තියන හින්දා.

    එක තම්යි මම් කිවුවෙ මැට්ටා බැන් උනෙ ෆෙක් එකක් නිසා ඉතින් එකට සදහටම ලිදෙ ඉන්න දුන්නෙ නැත්තෙ මොකො අනුජ එකෙනුත් ත්‍රෙඩ් එකක් දාලාම කිවුවා මැට්ටා හා අනුජ යනවා
    කියලා එතකොට ෆෙක් වලට ඇයි දෙවිදියකට සලකන්නෙ නොතෙරෙන කමට අහන්නෙ අබියොගයක් කරනවා නෙ ජිටි ට:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හරි හරි... :lol:
    රිදුනා
    2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl: රිදිලා...... :lol:
    සුනිමල් කියනකොට රිදෙනවා මොකද දකින උන් හිතයි මම මගෙ අම්මටම බනින එකෙක් කියලා
    2.gif
    සුනිමලා මට අම්මා මතක් කරලා බැනපු එකෙක්:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය ඔෆිස් එකේ epf,etf ගෙවන්නේ නැ කියන එක තමයි ඕකෙන් තේරෙන්නේ..

    :oo: අනේ මන්දා බං..... මේ දවස් ටිකේ, නිවාඩු දාන්නෙත් නැතුව නිවාඩු ගත්තේ..... හෙට ගියහම බොසා ඈගට කඩාගෙන පනී. මම කියන්න ඉන්නේ, නිවාඩුවක් ගන්න ආවහම, මූණ දෙක කරන් බලන් ඉන්න නිසා, කියලා නිවාඩු ගන්න එතහැකියෑ කියලා...... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුනිමල් කියනකොට රිදෙනවා මොකද දකින උන් හිතයි මම මගෙ අම්මටම බනින එකෙක් කියලා
    2.gif
    සුනිමලා මට අම්මා මතක් කරලා බැනපු එකෙක්:angry:
    :oo::sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D ආ ඔය ඈවිත් ඉන්නේ තවත් ඈඩ්මින් කෙනෙක්....... :cool: මූ කිව්වොත් හරි තමා..... ;)

    ඇඩ්මින්ද නැත්නම් ඇම්ඩන්ද....;):cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: අනේ මන්දා බං..... මේ දවස් ටිකේ, නිවාඩු දාන්නෙත් නැතුව නිවාඩු ගත්තේ..... හෙට ගියහම බොසා ඈගට කඩාගෙන පනී. මම කියන්න ඉන්නේ, නිවාඩුවක් ගන්න ආවහම, මූණ දෙක කරන් බලන් ඉන්න නිසා, කියලා නිවාඩු ගන්න එතහැකියෑ කියලා...... :P
    එතකොට බොසා කියයි ඔයා එහෙනම් දිගටම නිවාඩු ගන්න කියලා....:baffled:
    නොදන්වා සේවයට නොපැමිණීමෙන් සේවය හැරගියා සේ සැලකිය හැක.:rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මතක විදියට ? ඕකක් උඹ ගාව නෑ කියලා නේද කිව්වේ ? :eek:

    :yes: ... දැන් මාස දෙකක් විතර අරගෙන

    :oo: Pureit එකේද.....?? නැත්නම් වෙන එකකද.....?? :rolleyes:

    manual එක

    මම ඔය බැන් සින් එක ඇහුවෙ රත්නෙගෙන් නෙමෙ ඔකගෙන් ඇහුවොත් හෙටනෙ උත්තර ලැබෙන්නෙ:lol:

    :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට බොසා කියයි ඔයා එහෙනම් දිගටම නිවාඩු ගන්න කියලා....:baffled:
    නොදන්වා සේවයට නොපැමිණීමෙන් සේවය හැරගියා සේ සැලකිය හැක.:rolleyes:
    දින 3කට වඩා නොපැමිණියහොත් නේද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සුනිමල් කියනකොට රිදෙනවා මොකද දකින උන් හිතයි මම මගෙ අම්මටම බනින එකෙක් කියලා
    2.gif
    සුනිමලා මට අම්මා මතක් කරලා බැනපු එකෙක්:angry:

    :oo: හුටා ඒකත් එහෙමද.....?? :( හරි එහෙනම් ආයේ එහෙම කියන්නේ නෑ...... :no: ඒත් මේ රට්ටු කියන කතා තමා...... :baffled::dull:
     
    Status
    Not open for further replies.