EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලිපි අනං මනං නෑ .. යාලු ෆිට් එක තමා :D
    මූ එහෙම කරයිද ? :baffled::dull:
    එහෙම කරන එකක් නං නැ.. ඕකා හොඳ එකා. :yes:
    හෙට ඉදන් උඹට නිවාඩු දෙනවා කියලා කියයි :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: ඔව් විනාඩි 5ක් 10 යද්දි වතුර ටික පෙරිලත් ඉවරයි...... අපි කලින් පාවිච්චි කරපු ෆිල්ටර් වල පැය ගානක් යනවනේ වතුර ටික පෙරෙන්න......
    පල පල උඹලගෙ ගෙදර ඉදං ගගට හූවයි බලිටියයි..:rofl: වැඩිම උනොත් පැය බාගයක් යයි :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඊබේ එකෙන් වත් හොයාගන්න නැද්ද පෙරෙන වතුරවල කොලිටි එක බලන මොකක්හරි පොඩි ගැජට් කෑල්ලක්....:rolleyes::cool:

    :oo: හොයලා බලන්න ඕනා මිනියෝ...... :) අර භූගත ජලය පිරිසිදුද කියලා බලලා දෙන (පොඩි ගානක් අරන්) ආණ්ඩුවේ මොකක් හරි තියෙනවා..... මට නම මතක නෑ..... උන්ට දීලා බලා ගත්තා නම් හරි වතුර කොහොමද කියලා...... :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ පැය ගණන් යන්නේ නෑ. විනාඩි 8 - 10 වගේ යද්දී පෙරිලා එනවා.

    :baffled: රත්නෙව බය කරන්න බන් කිව්වෙ ... කොහොමත් ඕක මුල ඉඳල අගට කාගෙන එනකොටනෙ මේක පේන්නෙ :P

    විනාඩි 10ට වඩානම් යනව මතක විදියට :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යකෝ පැය ගණන් යන්නේ නෑ. විනාඩි 8 - 10 වගේ යද්දී පෙරිලා එනවා.
    :rofl: කොහෙන්ද එකෙක් ලිදට වැටෙන සද්දයක් අවා :rofl: ඇම් ඇල් නෙමෙනෙ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :dull: මට වඩා හොද එකක් හම්බුනොත් උඹ මට යන්න කියයි :rolleyes: :rofl:
    :oo: හිටපංකො.. රැව්වොත්,බැන්නොත් අක්කට කියනවා ආයෙ බදින්න හිතුනා කියලා උඹ කිව්වා කියලා :P

    :frown: මගුලක් කතා කරනවා....... යකෝ මම අපේ බොසා (මම වැඩ කරන තැන) වගේ නෙවේ...... :no:

    :frown: පිස්සු කෙලින්න එපා යකෝ........ :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම කරන එකක් නං නැ.. ඕකා හොඳ එකා. :yes:
    හෙට ඉදන් උඹට නිවාඩු දෙනවා කියලා කියයි :D
    :rolleyes: නිවාඩු නං අවුලක් නෑ... අමාරුවක්ම උනොත් තමා නිවාඩුවක් දාන්නෙ...
    ඒත් ඉතිං කිව්වොත් එනවා..
    ඔය කියන විදිහෙ නිවාඩුවෙන් පස්සෙ නං ආයෙ වැඩ නැති වෙයි වගේ :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: හොයලා බලන්න ඕනා මිනියෝ...... :) අර භූගත ජලය පිරිසිදුද කියලා බලලා දෙන (පොඩි ගානක් අරන්) ආණ්ඩුවේ මොකක් හරි තියෙනවා..... මට නම මතක නෑ..... උන්ට දීලා බලා ගත්තා නම් හරි වතුර කොහොමද කියලා...... :yes:
    :yes::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: හොයලා බලන්න ඕනා මිනියෝ...... :) අර භූගත ජලය පිරිසිදුද කියලා බලලා දෙන (පොඩි ගානක් අරන්) ආණ්ඩුවේ මොකක් හරි තියෙනවා..... මට නම මතක නෑ..... උන්ට දීලා බලා ගත්තා නම් හරි වතුර කොහොමද කියලා...... :yes:
    බොරැල්ලේ තියන එකද ? ඊකෙන් චෙක් කරගන්න උන්ගෙන ගිහින් සාම්පල් දෙන බෝතලයක් ගන්න ඕන. ඒකට උන් කියන විදියට වතුර පුරවලා ගිහින් දෙන්න ඕන.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled: රත්නෙව බය කරන්න බන් කිව්වෙ ... කොහොමත් ඕක මුල ඉඳල අගට කාගෙන එනකොටනෙ මේක පේන්නෙ :P

    විනාඩි 10ට වඩානම් යනව මතක විදියට :dull:
    මතක විදියට ? ඕකක් උඹ ගාව නෑ කියලා නේද කිව්වේ ? :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොරැල්ලේ තියන එකද ? ඊකෙන් චෙක් කරගන්න උන්ගෙන ගිහින් සාම්පල් දෙන බෝතලයක් ගන්න ඕන. ඒකට උන් කියන විදියට වතුර පුරවලා ගිහින් දෙන්න ඕන.
    බොරැල්ලේ තියෙන්නේ වයිද්‍යය පර්යේෂණ ආයතනය නේද, ඒකේ වතුරත් චෙක් කරල දෙනවද (MRI)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes: නිවාඩු නං අවුලක් නෑ... අමාරුවක්ම උනොත් තමා නිවාඩුවක් දාන්නෙ...
    ඒත් ඉතිං කිව්වොත් එනවා..
    ඔය කියන විදිහෙ නිවාඩුවෙන් පස්සෙ නං ආයෙ වැඩ නැති වෙයි වගේ :baffled:
    වැඩත් නැ, පඩිත් නැ :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එකෙක්ව බැන් කරාම ලොග් වෙන්න පුලුවන් නෙද මචන්ලා
    අනික සදහටම බැන් කරොත් ලොග් වෙන්න පුලුවන්ද?

    adooo meka balapan
    muwa ban kale ara thread eka daapu dawasemai
    http://www.elakiri.com/forum/member.php?u=391693

    ethakota kohomada last activity Today 04:56 PM wenne

    මැට්ටා කියාන් එක බැන් කරෙ ෆෙක් එකක් නිසා ඉතින් ආයෙ එ එකවුන්ට් එක වලංගු වෙන්න බැහැ නෙද? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙයත් ඉදලා හිටලා සද්ද දානවා..:rolleyes::cool:
    හැබැයි සද්ද දැම්මම මෙයාටමයි පාඩු.. ඉතිං වැඩිය සද්දෙ දාන් නෑ ලු :no::rofl:

    :baffled: මුනිවත හොදයි..... දෙබසින් දුක වැඩි හන්දා....... :baffled::dull:
     
    Status
    Not open for further replies.