EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: සිගිති ආතල්....... මේ දවස් ටිකේම සෙට් වෙන්නෙම ආතල් ..... :lol:

    මේ එන එවුන් නම් මොන්ටිසෝරි යන උන්ද මන්දා.. ගොන් ආතල් කාරයෝ ටිකක්...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    එතකොට බොසා කියයි ඔයා එහෙනම් දිගටම නිවාඩු ගන්න කියලා....:baffled:
    නොදන්වා සේවයට නොපැමිණීමෙන් සේවය හැරගියා සේ සැලකිය හැක.:rolleyes:

    :oo: බොසාගේ වයිෆ් ට (අපේ එකවුන්ටන්ට්) කිව්වා බං...... :yes: බොසාගෙන් නිවාඩු ඉල්ලන්න ගියහම, No pay තමා ඉතින් කිය කියා හෙන වාතේ බං..... මට No pay උනාට කමක් නෑ..... කුනු කුනු ගාන්නේ නැතුව නිවාඩුව දෙනවා නම්...... :yes: ඌට මාව එපා නම්, මට අවුලක් නෑ...... මම හිගමනට වැටෙන්නේ නෑ නේ ඔතන නැති උනා කියලා...... :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: එක ඈඩ්මින්ද යකෝ කිරියට ඉන්නේ....... :angry:

    මම දන්නේ නම් එක්කෙනෙයි... උඹ එහෙනම් මට වඩා දන්නවනේ... උඹත් ඇඩ්මින් කෙනෙක්ද මන්ද... මට සැකයි.. GT ව අදුරනවා කියලත් කිව්වෙ... :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    මේ එන එවුන් නම් මොන්ටිසෝරි යන උන්ද මන්දා.. ගොන් ආතල් කාරයෝ ටිකක්...

    :rofl: මේ දවස් ටිකේම හැමදාම උදේට බලද්දි PM එකක් Sure...... :angry: VM බ්ලොක් කරලා නිසා හොදා...... නැත්නම් VM එක නාවලා තියයි..... PM ඉතින් උනුත් වාත වෙවී දාන්න එපායේ..... පව් කියලත් හිතෙනවා..... අපි කවුරුවත් පේන්න නැති පාන්දර නැගිටගෙන, අපිට මඩ ගහනවා...... :lol: අන්තිමට, උන් දාපු පෝස්ට්, දැක්ක කෙනෙකුත් නෑ...... ඔක්කොම ටික සෙත්ත පෝච්චි....... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    මම දන්නේ නම් එක්කෙනෙයි... උඹ එහෙනම් මට වඩා දන්නවනේ... උඹත් ඇඩ්මින් කෙනෙක්ද මන්ද... මට සැකයි.. GT ව අදුරනවා කියලත් කිව්වෙ... :baffled::baffled:

    :oo: අයියෝ කහවණු..... උඹ බබා එතකොට...... :P

    මගුලක් කතා කරනවා...... :lol: :P ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම දන්නේ නම් එක්කෙනෙයි... උඹ එහෙනම් මට වඩා දන්නවනේ... උඹත් ඇඩ්මින් කෙනෙක්ද මන්ද... මට සැකයි.. GT ව අදුරනවා කියලත් කිව්වෙ... :baffled::baffled:
    :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes: ... දැන් මාස දෙකක් විතර අරගෙන

    manual එක

    :rofl:
    :rofl:
    :rofl: මේ දවස් ටිකේම හැමදාම උදේට බලද්දි PM එකක් Sure...... :angry: VM බ්ලොක් කරලා නිසා හොදා...... නැත්නම් VM එක නාවලා තියයි..... PM ඉතින් උනුත් වාත වෙවී දාන්න එපායේ..... පව් කියලත් හිතෙනවා..... අපි කවුරුවත් පේන්න නැති පාන්දර නැගිටගෙන, අපිට මඩ ගහනවා...... :lol: අන්තිමට, උන් දාපු පෝස්ට්, දැක්ක කෙනෙකුත් නෑ...... ඔක්කොම ටික සෙත්ත පෝච්චි....... :lol:

    උබටයි මටයි කිබුලටයි බනින්නෙ
    :rofl: කවුරු හරි උඹට හොදක් කියලමද ඔය......?? :P
    :rofl:
    :oo: SriLankan1 ද මොකක්ද කියලා ඉන්න ඩයල් එකද.....?? :rolleyes:
    :dull: පොරත් කිට්ටුවෙන් යනවා පොර නෙමෙ:no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: බොසාගේ වයිෆ් ට (අපේ එකවුන්ටන්ට්) කිව්වා බං...... :yes: බොසාගෙන් නිවාඩු ඉල්ලන්න ගියහම, No pay තමා ඉතින් කිය කියා හෙන වාතේ බං..... මට No pay උනාට කමක් නෑ..... කුනු කුනු ගාන්නේ නැතුව නිවාඩුව දෙනවා නම්...... :yes: ඌට මාව එපා නම්, මට අවුලක් නෑ...... මම හිගමනට වැටෙන්නේ නෑ නේ ඔතන නැති උනා කියලා...... :cool:
    11.gif
    :yes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    අමතකද ? :P

    :lol: අයියෝ කහවණු..... ඒ බෑන් වෙලා නෙවේ..... ඌ ත්‍රෙඩ් එකක් දැම්මා බෑන් වෙලා කියලා හිතාගෙන....... :lol: අයියෝ උඹලත්....... :rofl: බලපන්, මම ඔය සීන් එක දවස් වලත්, හැමදාම පෝස්ට් දාලා ඈති...... :yes:
     
    Status
    Not open for further replies.