අර මොකාද නයි කතාවක් දාලා තියෙන ගැරඬියා... ?
සිගිති ආතල්....... මේ දවස් ටිකේම සෙට් වෙන්නෙම ආතල් ..... 

2008 ආපු ගොතයෙක් දෙශපාලන ත්රෙඩ් වල ඉන්නෙ අනික කෙල්ලන්ගෙ පික් දානවා
රෙප් ගන්න![]()
SriLankan1 ද මොකක්ද කියලා ඉන්න ඩයල් එකද.....?? 

![]()
එතකොට බොසා කියයි ඔයා එහෙනම් දිගටම නිවාඩු ගන්න කියලා....
නොදන්වා සේවයට නොපැමිණීමෙන් සේවය හැරගියා සේ සැලකිය හැක.![]()
බොසාගේ වයිෆ් ට (අපේ එකවුන්ටන්ට්) කිව්වා බං......
බොසාගෙන් නිවාඩු ඉල්ලන්න ගියහම, No pay තමා ඉතින් කිය කියා හෙන වාතේ බං..... මට No pay උනාට කමක් නෑ..... කුනු කුනු ගාන්නේ නැතුව නිවාඩුව දෙනවා නම්......
ඌට මාව එපා නම්, මට අවුලක් නෑ...... මම හිගමනට වැටෙන්නේ නෑ නේ ඔතන නැති උනා කියලා...... 
http://www.elakiri.com/forum/showpost.php?p=9572809&postcount=42
මිගා මට හොද කියලා තියෙනවානෙ එ දවස් වල්
කවුරු හරි උඹට හොදක් කියලමද ඔය......?? 
... දැන් මාස දෙකක් විතර අරගෙන
manual එක
![]()
මැනුවල් එක තමා මගෙත්...... 
2008 ආපු ගොතයෙක් දෙශපාලන ත්රෙඩ් වල ඉන්නෙ අනික කෙල්ලන්ගෙ පික් දානවා
රෙප් ගන්න![]()

එක ඈඩ්මින්ද යකෝ කිරියට ඉන්නේ.......
![]()

නෑ, නොදන්වා එන්නේ නැතිව පැය 24 ඇති...දින 3කට වඩා නොපැමිණියහොත් නේද ?
මේ එන එවුන් නම් මොන්ටිසෝරි යන උන්ද මන්දා.. ගොන් ආතල් කාරයෝ ටිකක්...
මේ දවස් ටිකේම හැමදාම උදේට බලද්දි PM එකක් Sure......
VM බ්ලොක් කරලා නිසා හොදා...... නැත්නම් VM එක නාවලා තියයි..... PM ඉතින් උනුත් වාත වෙවී දාන්න එපායේ..... පව් කියලත් හිතෙනවා..... අපි කවුරුවත් පේන්න නැති පාන්දර නැගිටගෙන, අපිට මඩ ගහනවා......
අන්තිමට, උන් දාපු පෝස්ට්, දැක්ක කෙනෙකුත් නෑ...... ඔක්කොම ටික සෙත්ත පෝච්චි....... 
මම දන්නේ නම් එක්කෙනෙයි... උඹ එහෙනම් මට වඩා දන්නවනේ... උඹත් ඇඩ්මින් කෙනෙක්ද මන්ද... මට සැකයි.. GT ව අදුරනවා කියලත් කිව්වෙ...![]()
අයියෝ කහවණු..... උඹ බබා එතකොට......

මම දන්නේ නම් එක්කෙනෙයි... උඹ එහෙනම් මට වඩා දන්නවනේ... උඹත් ඇඩ්මින් කෙනෙක්ද මන්ද... මට සැකයි.. GT ව අදුරනවා කියලත් කිව්වෙ...![]()

... දැන් මාස දෙකක් විතර අරගෙන
manual එක
![]()

මේ දවස් ටිකේම හැමදාම උදේට බලද්දි PM එකක් Sure......
VM බ්ලොක් කරලා නිසා හොදා...... නැත්නම් VM එක නාවලා තියයි..... PM ඉතින් උනුත් වාත වෙවී දාන්න එපායේ..... පව් කියලත් හිතෙනවා..... අපි කවුරුවත් පේන්න නැති පාන්දර නැගිටගෙන, අපිට මඩ ගහනවා......
අන්තිමට, උන් දාපු පෝස්ට්, දැක්ක කෙනෙකුත් නෑ...... ඔක්කොම ටික සෙත්ත පෝච්චි.......
![]()
කවුරු හරි උඹට හොදක් කියලමද ඔය......??
![]()

SriLankan1 ද මොකක්ද කියලා ඉන්න ඩයල් එකද.....??
![]()
පොරත් කිට්ටුවෙන් යනවා පොර නෙමෙ
බොසාගේ වයිෆ් ට (අපේ එකවුන්ටන්ට්) කිව්වා බං......
බොසාගෙන් නිවාඩු ඉල්ලන්න ගියහම, No pay තමා ඉතින් කිය කියා හෙන වාතේ බං..... මට No pay උනාට කමක් නෑ..... කුනු කුනු ගාන්නේ නැතුව නිවාඩුව දෙනවා නම්......
ඌට මාව එපා නම්, මට අවුලක් නෑ...... මම හිගමනට වැටෙන්නේ නෑ නේ ඔතන නැති උනා කියලා......
![]()

අමතකද ?![]()
අයියෝ කහවණු..... ඒ බෑන් වෙලා නෙවේ..... ඌ ත්රෙඩ් එකක් දැම්මා බෑන් වෙලා කියලා හිතාගෙන.......
අයියෝ උඹලත්.......
බලපන්, මම ඔය සීන් එක දවස් වලත්, හැමදාම පෝස්ට් දාලා ඈති...... 
අයියෝ කහවණු..... උඹ බබා එතකොට......
![]()
මගුලක් කතා කරනවා......![]()
![]()
![]()