මේ දවස් ටිකේම හැමදාම උදේට බලද්දි PM එකක් Sure......
VM බ්ලොක් කරලා නිසා හොදා...... නැත්නම් VM එක නාවලා තියයි..... PM ඉතින් උනුත් වාත වෙවී දාන්න එපායේ..... පව් කියලත් හිතෙනවා..... අපි කවුරුවත් පේන්න නැති පාන්දර නැගිටගෙන, අපිට මඩ ගහනවා......
අන්තිමට, උන් දාපු පෝස්ට්, දැක්ක කෙනෙකුත් නෑ...... ඔක්කොම ටික සෙත්ත පෝච්චි.......
![]()
ඒක උන්ගේ ආතල් එකනෙ බං...

පොරත් කිට්ටුවෙන් යනවා පොර නෙමෙ
ඌත් නෙවේ නම් මොකාද.....?? ජංගි සහිත thread දාන එකෙක් වෙන්නත් එපායේ........
අනේ මගේ කට....... 
මේ කුමන පයන්නක්ද....??