EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: මේ දවස් ටිකේම හැමදාම උදේට බලද්දි PM එකක් Sure...... :angry: VM බ්ලොක් කරලා නිසා හොදා...... නැත්නම් VM එක නාවලා තියයි..... PM ඉතින් උනුත් වාත වෙවී දාන්න එපායේ..... පව් කියලත් හිතෙනවා..... අපි කවුරුවත් පේන්න නැති පාන්දර නැගිටගෙන, අපිට මඩ ගහනවා...... :lol: අන්තිමට, උන් දාපු පෝස්ට්, දැක්ක කෙනෙකුත් නෑ...... ඔක්කොම ටික සෙත්ත පෝච්චි....... :lol:

    ඒක උන්ගේ ආතල් එකනෙ බං... ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: අයියෝ කහවණු..... ඒ බෑන් වෙලා නෙවේ..... ඌ ත්‍රෙඩ් එකක් දැම්මා බෑන් වෙලා කියලා හිතාගෙන....... :lol: අයියෝ උඹලත්....... :rofl: බලපන්, මම ඔය සීන් එක දවස් වලත්, හැමදාම පෝස්ට් දාලා ඈති...... :yes:

    අහ්... හරි හරි... :cool:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :rofl:

    උබටයි මටයි කිබුලටයි බනින්නෙ

    :rofl:

    :dull: පොරත් කිට්ටුවෙන් යනවා පොර නෙමෙ:no:

    :yes: මේ දවස් වල අර එකෙක්ට රිදිලානේ තියෙන්නේ සෑහෙන්න....... :P

    :oo: ඌත් නෙවේ නම් මොකාද.....?? ජංගි සහිත thread දාන එකෙක් වෙන්නත් එපායේ........ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට නම් හිතෙන්නෙම උඹ එකපාරක් හරි බෑන් වුනා කියලා...

    හා, හා, ඇති.....
    ඕව පිට උන් දැනගෙන අපීටම අරිනවා....:rolleyes:
    කස්ටිය සෙට් වුන වෙලාවක ඔය මාතෘකාව බයිට් එකට අරන් පොඩි ආතල් එකක් ගමු. :P
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හා, හා, ඇති.....
    ඕව පිට උන් දැනගෙන අපීටම අරිනවා....:rolleyes:
    කස්ටිය සෙට් වුන වෙලාවක ඔය මාතෘකාව බයිට් එකට අරන් පොඩි ආතල් එකක් ගමු. :P
    අම්මප, එකත් ඇත්ත...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හා, හා, ඇති.....
    ඕව පිට උන් දැනගෙන අපීටම අරිනවා....:rolleyes:
    කස්ටිය සෙට් වුන වෙලාවක ඔය මාතෘකාව බයිට් එකට අරන් පොඩි ආතල් එකක් ගමු. :P

    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මට නම් හිතෙන්නෙම උඹ එකපාරක් හරි බෑන් වුනා කියලා...

    :frown::no: හිතුවේ නම් බෑන් කරයි කියලා තමා..... ඒත් ලොක්කා එහෙම කරේ නෑ..... මොනවා උනත් මගේ ෆිට් එකනේ..... :D

    :shocked: මේ කුමන පයන්නක්ද....?? :rolleyes: මම ගේම ඉල්ල ගත්තේ මේ ID එකෙන්මයි...... :yes:

    තියෙන එකවුන්ට් ගැන උඹලාව කලින් දැනුවත් කර ඈත....... නැවත ඕනා නම්;

    urajdrlk - ඔන්න ඔරිජිනල් බඩු..... :cool:

    ***ews - මගේ බ්ලොග් කට්ටක් ප්‍රොමෝට් කරන්න හදපු එකක්...... :P

    ****n*y*n* - පරණ සීන් එකකට හදලා දීපු එකක්...... :D :love: ;)

    techsmartlanka - මේක මමම හදලා තිබ්බා, නැත්නම් ෆේක් අනාතයෙක් මේක ගත්තොත්, අපරාදේ නිසා...... :rofl:

    කිරිway - මට තෑගි හම්බ වෙච්ච එකවුන්ට් එක, ටැග් දාගන්න....... :yes:

    ඕවාට වඩා ඒවා මම නොදනිමි...... :no:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes: මේ දවස් වල අර එකෙක්ට රිදිලානේ තියෙන්නේ සෑහෙන්න....... :P

    :oo: ඌත් නෙවේ නම් මොකාද.....?? ජංගි සහිත thread දාන එකෙක් වෙන්නත් එපායේ........ :P

    එක වටෙ යවන්න කිවුවෙ උබ කියපු එකත් කිට්ටුවෙන් යනවා නමුත් උ නෙමෙ;)කිවුවොත් උබලා
    මට බනින්නෙ :angry: තරහට කියල එත් පොඩි ඉගියක් දෙන්නම් ඔය අයිඩි එකෙන් මුල් පොස්ට් ඔක්කොගෙම කාටද බලපන් බැනලා තියෙන්නෙ හා ඔය ත්‍රෙඩ් එකෙ පොස්ට් එක ගලපපන් මෙකෙ ඉන්න අමු පන්ඩිතයෙකෙ පොස්ට් වලට:D:P
    හා, හා, ඇති.....
    ඕව පිට උන් දැනගෙන අපීටම අරිනවා....:rolleyes:
    කස්ටිය සෙට් වුන වෙලාවක ඔය මාතෘකාව බයිට් එකට අරන් පොඩි ආතල් එකක් ගමු. :P
    :yes::yes: මෙකෙ පොස්ට් නොදැම්මට ගොඩාක් උන් බලන් ඉන්නෙ අපි මොනවාද කතා කරන්නෙ කියලා:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::no: හිතුවේ නම් බෑන් කරයි කියලා තමා..... ඒත් ලොක්කා එහෙම කරේ නෑ..... මොනවා උනත් මගේ ෆිට් එකනේ..... :D

    :shocked: මේ කුමන පයන්නක්ද....?? :rolleyes: මම GT එක්ක ගේම ඉල්ල ගත්තේ මේ ID එකෙන්මයි...... :yes:

    .................
    urajdrlk - ඔන්න ඔරිජිනල් බඩු..... :cool:

    ............................ :yes:

    ඕවාට වඩා ඒවා මම නොදනිමි...... :no:
    මේ ටික මකපන් හොට්ටෝ....:frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හා, හා, ඇති.....
    ඕව පිට උන් දැනගෙන අපීටම අරිනවා....:rolleyes:
    කස්ටිය සෙට් වුන වෙලාවක ඔය මාතෘකාව බයිට් එකට අරන් පොඩි ආතල් එකක් ගමු. :P
    ඔන්න ඒ පෝස්ට් අහක් කළා. උඹලත් ක්වොට් කරපුවා අහක් කරපන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හා, හා, ඇති.....
    ඕව පිට උන් දැනගෙන අපීටම අරිනවා....:rolleyes:
    කස්ටිය සෙට් වුන වෙලාවක ඔය මාතෘකාව බයිට් එකට අරන් පොඩි ආතල් එකක් ගමු. :P

    :frown: යකෝ මේ කොහෙවත් යන මරාලයක් නේ මට පාත් වෙන්න යන්නේ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒ වුනාට උන්ට හරි ආතල් එකක් තියෙනවනෙ.. :P

    :rofl: දැන් උන්ගේ ආතල්, අපෙත් ආතල් එකක් කරගෙන, උන්ගේ වෝල් වලට එහෙම ගිහින් ඈරලා එන්න ඕනා උන්ටත් ටිකක්....... :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown::no: හිතුවේ නම් බෑන් කරයි කියලා තමා..... ඒත් ලොක්කා එහෙම කරේ නෑ..... මොනවා උනත් මගේ ෆිට් එකනේ..... :D

    :shocked: මේ කුමන පයන්නක්ද....?? :rolleyes: මම GT එක්ක ගේම ඉල්ල ගත්තේ මේ ID එකෙන්මයි...... :yes:

    තියෙන එකවුන්ට් ගැන උඹලාව කලින් දැනුවත් කර ඈත....... නැවත ඕනා නම්;

    urajdrlk - ඔන්න ඔරිජිනල් බඩු..... :cool:

    ***ews - මගේ බ්ලොග් කට්ටක් ප්‍රොමෝට් කරන්න හදපු එකක්...... :P

    ****n*y*n* - පරණ සීන් එකකට හදලා දීපු එකක්...... :D :love: ;)

    techsmartlanka - මේක මමම හදලා තිබ්බා, නැත්නම් ෆේක් අනාතයෙක් මේක ගත්තොත්, අපරාදේ නිසා...... :rofl:

    කිරිway - මට තෑගි හම්බ වෙච්ච එකවුන්ට් එක, ටැග් දාගන්න....... :yes:

    ඕවාට වඩා ඒවා මම නොදනිමි...... :no:

    හරි :cool::yes:
     
    Status
    Not open for further replies.