මම නං දවසට දෙපාරක් දත් මැදලා කට හෝදනවාඑතකොට කොස් මාමිගේ කට......
![]()
![]()

සදාකල් උඹ ලිඳේ....යකෝ මේ කොහෙවත් යන මරාලයක් නේ මට පාත් වෙන්න යන්නේ......
![]()


දැන් උන්ගේ ආතල්, අපෙත් ආතල් එකක් කරගෙන, උන්ගේ වෝල් වලට එහෙම ගිහින් ඈරලා එන්න ඕනා උන්ටත් ටිකක්.......
![]()

එක වටෙ යවන්න කිවුවෙ උබ කියපු එකත් කිට්ටුවෙන් යනවා නමුත් උ නෙමෙකිවුවොත් උබලා
මට බනින්නෙතරහට කියල එත් පොඩි ඉගියක් දෙන්නම් ඔය අයිඩි එකෙන් මුල් පොස්ට් ඔක්කොගෙම කාටද බලපන් බැනලා තියෙන්නෙ හා ඔය ත්රෙඩ් එකෙ පොස්ට් එක ගලපපන් මෙකෙ ඉන්න අමු පන්ඩිතයෙකෙ පොස්ට් වලට
මෙකෙ පොස්ට් නොදැම්මට ගොඩාක් උන් බලන් ඉන්නෙ අපි මොනවාද කතා කරන්නෙ කියලා
![]()

මොකාද මේකා.....?? එවපන්කෝ බං ගෲප් PM එකක් කට්ටියටම මේ ගැන කියලා.....
ඔක්කොම උන් බලාගෙන ඉන්නේ මෙතන වෙන දේවල්........ 
ලිද පතාගෙන කල්බ් එකට සෙට් වෙලා තියෙන්නෙසදාකල් උඹ ලිඳේ....![]()

මම නං දවසට දෙපාරක් දත් මැදලා කට හෝදනවා![]()

කට නෙවේ, අත ලෙස නිවැරිදි විය යුතුයි..... 
aquatic club එක කියලා හිතාගෙනද කොහෙද මේකට ජොයින් වෙලා තියෙන්නේලිද පතාගෙන කල්බ් එකට සෙට් වෙලා තියෙන්නෙ![]()

මොකාද මේකා.....?? එවපන්කෝ බං ගෲප් PM එකක් කට්ටියටම මේ ගැන කියලා.....
![]()
ඔක්කොම උන් බලාගෙන ඉන්නේ මෙතන වෙන දේවල්........
![]()


aquatic club එක කියලා හිතාගෙනද කොහෙද මේකට ජොයින් වෙලා තියෙන්නේ![]()

සු.රා මචන්මම දොයියන්න යනවෝ.....
සුබ රාත්රියක් හැමෝටම...![]()
ඕනෙ නෑ බං.. උන් ඔහේ ආතල් ගත්තදෙන්.. අපි මෙහේ අපේ ආතල් අරගමු...![]()
මම නම් ආතල් සපයන එකාගේ වෝල් එකේ ගහලා එන්න වෙනම වචන සෙට් එකක් හදාගෙන ඉන්නේ....... 
මම දොයියන්න යනවෝ.....
සුබ රාත්රියක් හැමෝටම...![]()
සුභ රාත්රියක් මිනිපුර මාමේ...... 3 සෙට් වේවා......!!
