ලොක්කා මට බැන්නට මං හොදයි....උඹේ බොසාගේ හැකියාව අගය කරපිය නිකන් ඉන්න එකේ.......![]()
ඕ යේ යේ....
ලොක්කා Thread කෑවට හරි හොදයි....
අලියා වගේ ගිල්ලට ඌ හොදයි ඌ හොදයි ඌ හොදයි......
ලොක්කා මට බැන්නට මං හොදයි....
තරුණ කාලෙ හේදිලා යන කාලෙ හරි වගේ....
නෝටි ගතිය තවමත් ඇත නංගිලට මුගේ....
කව්රු මොනවා කිව්වත් මේ බොස් වසයි...
අක්කගෙ කොසු හරඹ වලට නං බයයි....
දගකරන්නෙ නෑ ........අයි ජී අයි තමයි


ෆේක් එක්ක රන්ඩු කෙරුවෙ ආදරේට මුං...
සෙන්ට් පවුඩර් දාලා කක්කි හෝද ගන්නකං....
පාන්දරම ඕවා ගෙදර යවනවා ඉතිං.....
පොඩ්ඩක් දගකෙරුවට මූ මේකෙනෙ ඇඩ්මින්....
ගෙදර නෝනටයි.. හරි ආදරේ........
ලොක්කා මට බැන්නට මං හොදයි....
ඕ යේ යේ....
ලොක්කා Thread කෑවට හරි හොදයි....
අලියා වගේ ගිල්ලට ඌ හොදයි ඌ හොදයි ඌ හොදයි......
ඔය යට තියෙන වීඩියෝ එකේ යන සින්දුවේ තාලෙට කියපං


පිස්සු කෙලින්න එපා...... අපි ඉතින් යාළුවොනේ......






සොරි වෙන්න ඕනා......
අමතක උනා...... 


