EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ වැඩ කරේ අර පාක් ස්ට්‍රීට් මිව්ස්‌ ඒක ළඟ තියෙන තැන ඔෆිස් එකේද......?
    නෑ බං.. ඒ ඇඩ්වර්ටයිසිං එක.. මේකෙ කුකුලෝ ඇඩ් දාපිය ක්ව්වම යන්නෙ එතනට
    මං වැඩකලේ පේජ් ලේඅවුට් එකේ :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශ්‍රී බෝයි අයියා කලින් කරන්ට් එක පිරිමහන්න දාපු ත්‍රෙඩ් එකට ලොරි ටෝක් දුන්න ඔක්කොම ගේ කටවල් වැහෙන්න පොර ගෙදර තියන සෝලාර් සිස්ටම් එක දාලා.....

    තැන නොතැන නොබලා, තාර්කික නොවී උඩ පනින උන්ට නියම කණේ පහර................
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: ඔන්න ඔය සංජියා ගෙදර නැති වෙලාවක් බලලා ගිහින් අරන් එමු..... පොඩි ගින්නක් එහෙම දීලා....... :rofl: :P
    හපෝ මට නං බෑ කොසු පාරවල් කන්න :no::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බං.. ඒ ඇඩ්වර්ටයිසිං එක.. මේකෙ කුකුලෝ ඇඩ් දාපිය ක්ව්වම යන්නෙ එතනට
    මං වැඩකලේ පේජ් ලේඅවුට් එකේ :yes:

    දවසක් එතන ඇතුලට ගියා පොඩි වැඩකට...... හාපෝ එතන ඉන්න එවුන්ට හැරෙන්නවත් ඉඩ නෑ එතන මාර ටයිට්.......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes:

    Tech Smart Lanka ~ What is our future?

    Our aim is to identify the company as a reliable IT Solution Provider from an individual to a corporate while continuously supporting them with the changes and developments in the industry. The Company aims at a selected clientele to provide a quality dependable service not the quantity.
    අපි කඩ්ඩ වැනුවම සුද්දත් ලිදේ ඩෝ :cool::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එල..... LED ඊට වඩා වැඩි ඇති නේද......? කියක් විතර වෙයිද LED එකක්.....?
    පාවිච්චි කරපු එල් ඊ ඩී දැනට නැත.. අලුතෙන්ම අගල් 19 වයිඩ් එකක් දෙන්නං :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ශ්‍රී බෝයි අයියා කලින් කරන්ට් එක පිරිමහන්න දාපු ත්‍රෙඩ් එකට ලොරි ටෝක් දුන්න ඔක්කොම ගේ කටවල් වැහෙන්න පොර ගෙදර තියන සෝලාර් සිස්ටම් එක දාලා.....

    තැන නොතැන නොබලා, තාර්කික නොවී උඩ පනින උන්ට නියම කණේ පහර................
    මේකේ කීප දෙනෙකුත් කණ අත ගාගන්නවාලු අන්න :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ශ්‍රී බෝයි අයියා කලින් කරන්ට් එක පිරිමහන්න දාපු ත්‍රෙඩ් එකට ලොරි ටෝක් දුන්න ඔක්කොම ගේ කටවල් වැහෙන්න පොර ගෙදර තියන සෝලාර් සිස්ටම් එක දාලා.....

    තැන නොතැන නොබලා, තාර්කික නොවී උඩ පනින උන්ට නියම කණේ පහර................
    :rofl: man dekka... eh widihata hadanna one :yes::love:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ශ්‍රී බෝයි අයියා කලින් කරන්ට් එක පිරිමහන්න දාපු ත්‍රෙඩ් එකට ලොරි ටෝක් දුන්න ඔක්කොම ගේ කටවල් වැහෙන්න පොර ගෙදර තියන සෝලාර් සිස්ටම් එක දාලා.....

    තැන නොතැන නොබලා, තාර්කික නොවී උඩ පනින උන්ට නියම කණේ පහර................
    Ape darshanayath lorry talk dunna...:yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ශ්‍රී බෝයි අයියා කලින් කරන්ට් එක පිරිමහන්න දාපු ත්‍රෙඩ් එකට ලොරි ටෝක් දුන්න ඔක්කොම ගේ කටවල් වැහෙන්න පොර ගෙදර තියන සෝලාර් සිස්ටම් එක දාලා.....

    තැන නොතැන නොබලා, තාර්කික නොවී උඩ පනින උන්ට නියම කණේ පහර................

    ඉතින් අපිට පාන්ද :frown:

    වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් අපිට පාන්ද :frown:

    වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න
    ඉතිං අදාළ නැත්තං තොටත් පාන් ද ලොන්ත කොකටුවා.....!!!!:angry::angry::angry:
    තෝත් වැඩක් බලං පල යන තැනක..............:angry::angry:
    එනව පැනල හොට දාන්න ගොං හොිට්ටා!!!!:angry::angry::angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Ape darshanayath lorry talk dunna...:yes:

    මම කිව්වෙ උගෙ සෝලා පැනල් එකක් ගැන නෙවෙයි ... ඌ පාවිච්චි කරන බඩු මුට්ටු වලට යුනිට් ගාන හැදුවම යුනිට් 120 පනින්න ඕන

    අනික සෝල පැනල් දාල යුනිට් 12 විතර අඩු කරන්න කරන්න පුළුවන් ... එහෙම අඩුවෙලත් දැනට බිල 1600 කියන්නෙ ඊළඟ මාසෙ බිල 2600 +
     
    Status
    Not open for further replies.