EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් සිංහයෝ කිප දෙනෙක් හැර අනික් උන් ඔක්කොම බලුවෙලා :angry:

    සාමාන්‍යයෙන් සිදුවනදේ අදත් වෙලා ,
    බැන්ද අලුතම කට්ටිය මෙහෙට සෙට් වෙන්නේ නැහැ , හේතුව මාස හතරක් පහක් යනකන් සැප හොදයිනේ
    පස්සේ එකේ රහ නැතිවෙනකොට වෙන ආතල් එකක් සොයනවා :P

    :rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් සිංහයෝ කිප දෙනෙක් හැර අනික් උන් ඔක්කොම බලුවෙලා :angry:

    සාමාන්‍යයෙන් සිදුවනදේ අදත් වෙලා ,
    බැන්ද අලුතම කට්ටිය මෙහෙට සෙට් වෙන්නේ නැහැ , හේතුව මාස හතරක් පහක් යනකන් සැප හොදයිනේ
    පස්සේ එකේ රහ නැතිවෙනකොට වෙන ආතල් එකක් සොයනවා :P

    ඔන්න අද මූ බයික් එකේ වැඩට යනකොට ඉස්සරහයින් ආවලු ස්කූටියකින් කෙල්ලෙක් ... ආයෙ හරෝගෙන ඒක පස්සෙ ගියාලු ... මේ ත්‍රෙඩ් එකේමයි දාල තිබ්බෙ :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔන්න අද මූ බයික් එකේ වැඩට යනකොට ඉස්සරහයින් ආවලු ස්කූටියකින් කෙල්ලෙක් ... ආයෙ හරෝගෙන ඒක පස්සෙ ගියාලු ... මේ ත්‍රෙඩ් එකේමයි දාල තිබ්බෙ :P
    :rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    59660_376590899120327_921963497_n.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න අද මූ බයික් එකේ වැඩට යනකොට ඉස්සරහයින් ආවලු ස්කූටියකින් කෙල්ලෙක් ... ආයෙ හරෝගෙන ඒක පස්සෙ ගියාලු ... මේ ත්‍රෙඩ් එකේමයි දාල තිබ්බෙ :P
    විකියා ආසකිං ඇනඩ් ඊටිං :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes:

    :confused:

    උබ එවලා තිබුනෙ යුරාජ්ට මඩ ගහලා :yes: කුමාර456 ඔනනම් පෙන්නනම් :P

    WTF? ඔටුවෙක් වුනාට කොටලුවෙක් වෙලා කොටවන්න හදන්න එපා බොල..කෝ පෙන්නපිය මම තොට එවපු පී.එම්.:angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙල්කම් කිව්වා , එහෙනම් අමු අඹ කෑම සතුටින් බෙදාගමු දිගටම :P

    මමනන් අඹ කන්න පටන් අරන් ගොඩක් කල් බන්....:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න අද මූ බයික් එකේ වැඩට යනකොට ඉස්සරහයින් ආවලු ස්කූටියකින් කෙල්ලෙක් ... ආයෙ හරෝගෙන ඒක පස්සෙ ගියාලු ... මේ ත්‍රෙඩ් එකේමයි දාල තිබ්බෙ :P

    අඩුවක් නැතුව උපුටා අරගෙන.. බක්මහ අකුණු පාත් වෙන්නෙ මේ මාසෙ නේද බොල?:baffled::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    WTF? ඔටුවෙක් වුනාට කොටලුවෙක් වෙලා කොටවන්න හදන්න එපා බොල..කෝ පෙන්නපිය මම තොට එවපු පී.එම්.:angry::angry:
    කොටවන්න ?:angry: බොරු නෙමෙ අනිත් උන්ගෙන් අහලා බලපන්:angry:
    පවිත්රා දෙනවා කියලා උඹ ඔය තඩියට දාලා තියෙනනෙ.
    :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොටවන්න ?:angry: බොරු නෙමෙ අනිත් උන්ගෙන් අහලා බලපන්:angry:

    :rolleyes:

    අනිත් උන්ගේ ඒව නෙමෙයි තෝ දැන් පෙන්නනව කිව්ව පී එම් එක පෙන්නපියකො.. තෝ අනිත් උන් කියන ඒව කටයි පු*යි වහන් අහන් ඉදල දැන් උඹට මම පී එම් කරා කියන්නෙ මොන අහවල් එකටද? අනිත් උන් එපා..උඹ කිව්වනන් දැන් උඹම පෙන්නපන්.. :angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනිත් උන්ගේ ඒව නෙමෙයි තෝ දැන් පෙන්නනව කිව්ව පී එම් එක පෙන්නපියකො.. තෝ අනිත් උන් කියන ඒව කටයි පු*යි වහන් අහන් ඉදල දැන් උඹට මම පී එම් කරා කියන්නෙ මොන අහවල් එකටද? අනිත් උන් එපා..උඹ කිව්වනන් දැන් උඹම පෙන්නපන්.. :angry::angry:
    උබ නෙමෙ වෙන්න ඇති කුමාර456 කියලා එකෙක් උබ නෙමෙ කියනවානම් පිලි ගන්නම් :dull::rofl:;) ෆෙක් අනාතයෙක් බන් උබෙ නමින් එකවුන්ට් එකක් හදලා අපිට මඩ ගන්න උබව පොඩ්ඩක් හොල්මන් කරන්න මම උබ කියලා කිවුවෙ:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කුමාරට රිදිලා... :lol:

    මෙකේ ඉන්නවනම් කුමාරයො හැම වෙලේම ලිදේ වැටෙන්න බලං හිටපං... :P
     
    Status
    Not open for further replies.