ඒ ඌට පිස්සු නිසා...... උඹත් බොසා වගේ වෙන්නද හදන්නේ........?

ඉතා බරපතල ප්රකාශයක්![]()


ඇයි හිතුවද අපි මීට කලිං ඕවා දැකලා නෑ කියලා.. අනේ පලයං බං යන්ඩ..ow දැම්මා නං උඹ එපා කියයි![]()


අපේ බොසාට පිස්සු නෑ හරිය..ඒ ඌට පිස්සු නිසා...... උඹත් බොසා වගේ වෙන්නද හදන්නේ........?
ඌ මේ දවස් වල ආතතියෙං ඉන්නෙ

ම්ම්හ්හ්...... මම ඒක හරි සැහැල්ලුවෙන්නේ කිව්වේ.......?![]()

ලිඳට වට්ටලාම පෙන්වන්න වෙයි වගේ.......![]()

ඇයි හිතුවද අපි මීට කලිං ඕවා දැකලා නෑ කියලා.. අනේ පලයං බං යන්ඩ..
![]()
yamang manussayo wadak balan yannaඅපේ බොසාට පිස්සු නෑ හරිය..ඌ මේ දවස් වල ආතතියෙං ඉන්නෙ
අනං මනං කියන්ඩ එපා හරිය![]()
![]()
![]()
ඔව් මටත් පේන්නෙ ඒ වගෙ තමයි ... බොසා මහත්තයත් පේන්න නෑ නෙ ඩිමොන්ස්ට්රේශන් එක කරන්න![]()

yamang manussayo wadak balan yanna

ඔය ඉර ගහලා තියෙන වැකියේ.. රතු පාටින් පෙන්වා ඇති අකුර වාකයයේ අරුතට නොගැලපේ..උඹේ බොසාට ඒකට කියන්නේ ආතතිය කියලා වුනාට සාමාන්යෙන් ඔය හැසිරීමට කියන්නේ පිස්සු කියලා..... උඹත් පරිස්සමින්.......


කව්ද දන්නෑ![]()
