EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    avatar88631_36.gif
    or
    avatar88631_37.gif
    :rolleyes: :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කන අතගාන්න දෙයක් නෑ ... පැහැදිලිව ගණන් හදල පෙන්නල දීල තියෙනව ආණ්ඩුවට කඩෙ යන එකෙක්ම

    http://www.elakiri.com/forum/showpost.php?p=14870373&postcount=417

    මොනව උනත් කියන්න තියෙන්නෙ එක දෙයයි ... CEB, LECO එකේ වැඩකරන ඉන්ජෙක් ආව දැන් අපේ ගෙදර ... කතා කරන ගමන් මම කිව්ව උඹල ලයිට් බිලටත් කෙළිය නේද කියල ... ඌ කියනව උඹලගෙ මොබයිල් බිල කීය උනත් උඹල කොහොම හරි ගෙවනව නේද ... මල් කඩන්නයි නෙට් යන්නයි ... අන්න ඒ වගෙ මේකත් ගෙවපන් කිව්ව :dull:

    :rofl: ජබුක් නේ එකෙන්ම....... :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගුඩ් මෝනිං හැමෝටම....... :)
    පෙරදිග මුතු ඇටය නම් වූ ආසියාකරයේ ආශ්චර්යමත් දිවයිනක ඉපදුනු පින්බර පුතුනුවන්ට කිරි ඉතිරෙන හැම දේම ඩබල් ඩබල් වෙන සුභ උදෑසනක්.:rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පෙරදිග මුතු ඇටය නම් වූ ආසියාකරයේ ආශ්චර්යමත් දිවයිනක ඉපදුනු පින්බර පුතුනුවන්ට කිරි ඉතිරෙන හැම දේම ඩබල් ඩබල් වෙන සුභ උදෑසනක්.:rofl:

    ගොඩාක් ඉස්තුතියි........ ඒත් ඩබල් ඩබල් නම් ඕනේ නෑ මේ වැඩි වෙන විදියට.......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩාක් ඉස්තුතියි........ ඒත් ඩබල් ඩබල් නම් ඕනේ නෑ මේ වැඩි වෙන විදියට.......
    :baffled: එපාද.... :dull:
    මං දැක්කා අපේ බොසාත් උඹට ලගදි ඉදං ප්‍රාර්ථනා කරනවා ඩබල් ඩබල් වේවා කියලා.. ඒකයි මාත් නිකමට වගේ කිව්වෙ
    2.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: එපාද.... :dull:
    මං දැක්කා අපේ බොසාත් උඹට ලගදි ඉදං ප්‍රාර්ථනා කරනවා ඩබල් ඩබල් වේවා කියලා.. ඒකයි මාත් නිකමට වගේ කිව්වෙ
    2.gif

    ඒ ඌට පිස්සු නිසා...... උඹත් බොසා වගේ වෙන්නද හදන්නේ........?
     
    Status
    Not open for further replies.