EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ow දැම්මා නං උඹ එපා කියයි :P
    ඇයි හිතුවද අපි මීට කලිං ඕවා දැකලා නෑ කියලා.. අනේ පලයං බං යන්ඩ.. :P:rofl:
    TROLL.jpeg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ ඌට පිස්සු නිසා...... උඹත් බොසා වගේ වෙන්නද හදන්නේ........?
    අපේ බොසාට පිස්සු නෑ හරිය.. :frown: ඌ මේ දවස් වල ආතතියෙං ඉන්නෙ
    2.gif
    අනං මනං කියන්ඩ එපා හරිය :oo:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ම්ම්හ්හ්...... මම ඒක හරි සැහැල්ලුවෙන්නේ කිව්වේ.......? :oo::P

    :rofl: :P

    ලිඳට වට්ටලාම පෙන්වන්න වෙයි වගේ....... :rolleyes:

    ඔව් මටත් පේන්නෙ ඒ වගෙ තමයි ... බොසා මහත්තයත් පේන්න නෑ නෙ ඩිමොන්ස්ට්‍රේශන් එක කරන්න :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ බොසාට පිස්සු නෑ හරිය.. :frown: ඌ මේ දවස් වල ආතතියෙං ඉන්නෙ
    2.gif
    අනං මනං කියන්ඩ එපා හරිය :oo:

    උඹේ බොසා ඒකට කියන්නේ ආතතිය කියලා වුනාට සාමාන්යෙන් ඔය හැසිරීමට කියන්නේ පිස්සු කියලා..... උඹත් පරිස්සමින්.......
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹේ බොසා ඒකට කියන්නේ ආතතිය කියලා වුනාට සාමාන්යෙන් ඔය හැසිරීමට කියන්නේ පිස්සු කියලා..... උඹත් පරිස්සමින්.......
    ඔය ඉර ගහලා තියෙන වැකියේ.. රතු පාටින් පෙන්වා ඇති අකුර වාකයයේ අරුතට නොගැලපේ..
    එය ඉවත් කරන්න.. :cool::rofl:
     
    Status
    Not open for further replies.