EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මේ වෙන එකක්...... සංකපාලයාට තම උපකරණ භාවිතයෙන් දන්නා ශිල්ප පෙන්වීමේ අවස්තාවක් ලැබෙන්න යන්නේ...... :rolleyes::rolleyes::rofl:

    බොසාගෙන් අහගත්තු ශිල්පද?
    බොසාට කියල දුන්න ශිල්පද?
    :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වෙන දෙන්න තැනක් නෑ බන් .
    හිත හදාගෙන වෙන එකක් ගන්නවත් පුළුවන්නේ :dull:

    එහෙං කියනවද හදන්න පුළුවන් කියලා...... අර මම කිව්වා ෆෝන් දෙක ගැන බැලුවද......? sony ericsson xperai x8 එකත් හොඳයි..... හැබැයි දැන් හොයාගන්න තියෙනවද දන්නේ නෑ ශෝප්ස් වල..... දේදුනු ළඟ තියෙන්නෙත් එකක්......
     

    kingdewi

    Well-known member
  • එහෙං කියනවද හදන්න පුළුවන් කියලා...... අර මම කිව්වා ෆෝන් දෙක ගැන බැලුවද......? sony ericsson xperai x8 එකත් හොඳයි..... හැබැයි දැන් හොයාගන්න තියෙනවද දන්නේ නෑ ශෝප්ස් වල..... දේදුනු ළඟ තියෙන්නෙත් එකක්......

    දැන් tipo එක නම් තියෙනවා :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොබයිල් කේස් එකනම් සහතික ඇත්ත ... ඒ බිල කීය ආවත් ගෙවනවනෙ :baffled: ... මම කිව්වෙ අමාරුවෙන් නැඟිටින්න දඟල එකෙක් නන්නත්තාර වෙලා යනව දැන් රට යන විදියට :rolleyes:

    :yes: :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    931414_364654766968886_1737772041_n.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: සිරාවට මෙකි නිකන් මහින්දගේ ගෑනි වගේනේ ඉන්නේ මේ පින්තුරේ...... :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් සිංහයෝ කිප දෙනෙක් හැර අනික් උන් ඔක්කොම බලුවෙලා :angry:

    සාමාන්‍යයෙන් සිදුවනදේ අදත් වෙලා ,
    බැන්ද අලුතම කට්ටිය මෙහෙට සෙට් වෙන්නේ නැහැ , හේතුව මාස හතරක් පහක් යනකන් සැප හොදයිනේ
    පස්සේ එකේ රහ නැතිවෙනකොට වෙන ආතල් එකක් සොයනවා :P

    :rofl::rofl: :lol: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled: එපාද.... :dull:
    මං දැක්කා අපේ බොසාත් උඹට ලගදි ඉදං ප්‍රාර්ථනා කරනවා ඩබල් ඩබල් වේවා කියලා.. ඒකයි මාත් නිකමට වගේ කිව්වෙ
    2.gif

    :rofl:

    ඒ ඌට පිස්සු නිසා...... උඹත් බොසා වගේ වෙන්නද හදන්නේ........?

    :frown::angry:
     
    Status
    Not open for further replies.