EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යේස්..යේස්............
    කෝපි කුඩු හොරකමක් එහෙම...........:baffled::baffled:

    කොන්දිට ගහනව කියල මගදි හම්බ වුනොත්..........:baffled::baffled:
    කොන්දි හමබ වෙනකං දැන් ඉන්නේ.......කොන්දි ගලවනවලු කැටපිලර් ඩෝසරේ අඩු පඩු.....:rofl::rofl:

    නොදකින් වල් වැදිරියන්ට කෝපි කුඩු මුලක් ගන්න සල්ලි නැද්ද මන්ද ඔහොම උස්සන්නේ :angry: බලහන්කො මුන්ගේ වැඩ :oo:

    හුටා එහෙම කියලද ? :baffled: මල හත් ඉලව්වයි මුන් මහ පාරේ කෙහෙවලු පටලෝ ගත්තොත් :rofl: කොන්දී දැන් වැඩට එනවද ? :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    බොන්න ගෙනත් තිබ්බ නෙස්කැෆේ බෝතලේ දැන් අඩිය පේනවා....ලොල්.......:dull::dull:
    ඉල්ලපිය ...නොදී ඉන්නවද? මුන් ගේ ලොරි ටෝක් තමා බං දිරවන්නේ නැත්තේ........
    කොන්දි එනවා දැං.......
    අම්මේ ඒකෙත් ගනකොම.............:dull::dull::dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොන්න ගෙනත් තිබ්බ නෙස්කැෆේ බෝතලේ දැන් අඩිය පේනවා....ලොල්.......:dull::dull:
    ඉල්ලපිය ...නොදී ඉන්නවද? මුන් ගේ ලොරි ටෝක් තමා බං දිරවන්නේ නැත්තේ........
    කොන්දි එනවා දැං.......
    අම්මේ ඒකෙත් ගනකොම.............:dull::dull::dull::dull::dull:

    ෆට්ට ආතල් එක :rofl: ඒකනේ බන් ලබ්බ ආස දෙයක් නම් දෙන්න බැරිය :oo: අනේ මන්ද මුන්ගේ පඩ කථා විතරයි :dull: දැන් ඉන්න උන් නම් මෙලෝ රහක් නෑ :no: ඩෝසරේ දැන් නැවතිලාද ? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆට්ට ආතල් එක :rofl: ඒකනේ බන් ලබ්බ ආස දෙයක් නම් දෙන්න බැරිය :oo: අනේ මන්ද මුන්ගේ පඩ කථා විතරයි :dull: දැන් ඉන්න උන් නම් මෙලෝ රහක් නෑ :no: ඩෝසරේ දැන් නැවතිලාද ? :rolleyes:
    කැටපිලර් ඩෝසරේ නැවතුණා.......:oo:
    කොමට්සු ඩෝසරේ එනවා.........:rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කැටපිලර් ඩෝසරේ නැවතුණා.......:oo:
    කොමට්සු ඩෝසරේ එනවා.........:rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ ලොක්කා! මොකෝ වෙන්නේ ? :)

    මොනා වෙන්නද බන් ඔහේ ඉන්නවා ? මොනාද අලුත් විස්තර ? මේ දවස් වල මොකෝ වෙන්නේ කොසෝ ? :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොනා වෙන්නද බන් ඔහේ ඉන්නවා ? මොනාද අලුත් විස්තර ? මේ දවස් වල මොකෝ වෙන්නේ කොසෝ ? :D
    ආ සර් මොකෝ වෙන්නේ ? :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොනා වෙන්නද බන් ඔහේ ඉන්නවා ? මොනාද අලුත් විස්තර ? මේ දවස් වල මොකෝ වෙන්නේ කොසෝ ? :D
    ආ සර් මොකෝ වෙන්නේ ? :)
    ත්‍රෙඩ් එකේ නං මොනා වෙනවද කියන්න දන්නේ නැ.. ඉන්න වෙලාවට දකින ආතල් තමි ඉතින්..

    මේ දවස් වල android mini PC එක්ක සෙල්ලං දානවා .. :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ත්‍රෙඩ් එකේ නං මොනා වෙනවද කියන්න දන්නේ නැ.. ඉන්න වෙලාවට දකින ආතල් තමි ඉතින්..

    මේ දවස් වල android mini PC එක්ක සෙල්ලං දානවා .. :dull:

    ආහ් එල එල අද කස්ටිය නැහැ වගෙ නෙහ් :dull:කුඩු කරලා වෙන්න ඇති නෙහ්:P
    ඔලුව කොහේ හරි වැදුනද? :baffled::rolleyes:
    :rofl: ඔලුව කොහොමත් වැදුනා වගෙ තම්යි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ත්‍රෙඩ් එකේ නං මොනා වෙනවද කියන්න දන්නේ නැ.. ඉන්න වෙලාවට දකින ආතල් තමි ඉතින්..

    මේ දවස් වල android mini PC එක්ක සෙල්ලං දානවා .. :dull:

    monada ban oken karanna puluwan ? :rolleyes: TV connect neda ? :rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වෙල්කම් ටු ද මැරීඩ් ක්ලබ්...........
    ද අනාත කුකුලාස් ගැදරින්ග් ඔෆ් ඊකේ........:cool::cool::cool::cool:

    ඇමේසින් කාරය කිඹුල අයියට ත්‍රෙඩ් එකක් දාල තනියෙන් බම්ප් කරගන්නව :rofl: :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    monada ban oken karanna puluwan ? :rolleyes: TV connect neda ? :rolleyes:
    ටැබ් එකක වැඩ ඔක්කොම පුළුවන්. TV හරි hdmi තියන මොනිටර් එකකට ගහලා වැඩ කරන්න පුළුවන්. දැන් මේ තියන එකේ 1.6GHZ dual core processor, wifi, bluetooth 8gb inbuild storage space එනවා. android 4.2.2
     
    Status
    Not open for further replies.