ටැබ් එකක වැඩ ඔක්කොම පුළුවන්. TV හරි hdmi තියන මොනිටර් එකකට ගහලා වැඩ කරන්න පුළුවන්. දැන් මේ තියන එකේ 1.6GHZ dual core processor, wifi, bluetooth 8gb inbuild storage space එනවා. android 4.2.2
dual core තියෙනවද ඔච්චර පොඩි එකක ... අර පොඩි stick එක වගෙ එක නේද 
මමත් මොනවාත් කියන්න ගියෙ නැහැ කියනවාට වඩා නොකියා ඉන්නකොට පොරට රිදෙනවා


වැඩ කරයි ද දන්නේ නැති නිසා නිකන් හිටියා 


