EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ටැබ් එකක වැඩ ඔක්කොම පුළුවන්. TV හරි hdmi තියන මොනිටර් එකකට ගහලා වැඩ කරන්න පුළුවන්. දැන් මේ තියන එකේ 1.6GHZ dual core processor, wifi, bluetooth 8gb inbuild storage space එනවා. android 4.2.2

    :shocked: dual core තියෙනවද ඔච්චර පොඩි එකක ... අර පොඩි stick එක වගෙ එක නේද :confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇමේසින් කාරය කිඹුල අයියට ත්‍රෙඩ් එකක් දාල තනියෙන් බම්ප් කරගන්නව :rofl: :rofl:
    :rofl::yes: මමත් මොනවාත් කියන්න ගියෙ නැහැ කියනවාට වඩා නොකියා ඉන්නකොට පොරට රිදෙනවා:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටැබ් එකක වැඩ ඔක්කොම පුළුවන්. TV හරි hdmi තියන මොනිටර් එකකට ගහලා වැඩ කරන්න පුළුවන්. දැන් මේ තියන එකේ 1.6GHZ dual core processor, wifi, bluetooth 8gb inbuild storage space එනවා. android 4.2.2

    therumak nane ban tab ekak thiyenawanam ? :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: dual core තියෙනවද ඔච්චර පොඩි එකක ... අර පොඩි stick එක වගෙ එක නේද :confused:
    quad core ඒවත් තියනවා බං. ගන්න මොඩ්ල් එකේ හැටියට තමයි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::yes: මමත් මොනවාත් කියන්න ගියෙ නැහැ කියනවාට වඩා නොකියා ඉන්නකොට පොරට රිදෙනවා:rofl:

    අම්මෝ උඹ නොකියම ඉන්න ඇති වල් කොටාජිනා :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: මොකෙක්වත් රිප්ලයි දාල නෑ :rofl:

    දැන් උඹලට පේජ් එක ප්‍රොමෝට් කරන්නේ :P:rofl: මට සැක මේකට බකුස් ඇන්ඩ් ඔටුස් ව තමා :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    therumak nane ban tab ekak thiyenawanam ? :rolleyes:
    එකෙන් කරන්න පුළුවන් දේවලුත් තියනවා. ඩෙස්ක්ටොප්, home server වෙනුනට පාවිච්චි කරන්න පුළුවන්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    quad core ඒවත් තියනවා බං. ගන්න මොඩ්ල් එකේ හැටියට තමයි.

    eBay එකෙන්ද ගත්තෙ ... dual core හොඳටම ඇතිනෙ ... link එකක් තියෙනවනම් දෙන්නකො

    Raspberry pi එකක් ගන්න බැලුවෙ ... ඒකට වඩා ඕකක් හොඳයි වගෙ :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකෙන් කරන්න පුළුවන් දේවලුත් තියනවා. ඩෙස්ක්ටොප්, home server වෙනුනට පාවිච්චි කරන්න පුළුවන්.

    අනේ මන්ද මම එහෙන් එකක් බැලුවා ගන්න කියල ... උන්ගෙන් ඔප්ෂන් ඇහුවම උන් දන්නෙත් නෑ බන් :dull: වැඩ කරයි ද දන්නේ නැති නිසා නිකන් හිටියා :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් උඹලට පේජ් එක ප්‍රොමෝට් කරන්නේ :P:rofl: මට සැක මේකට බකුස් ඇන්ඩ් ඔටුස් ව තමා :rofl:

    :baffled: දැන් දැක්කෙ බන් thread එක ... අපි අහවල් දෙයකටයැ ඕක ප්‍රොමෝට් කරන්නෙ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: දැන් දැක්කෙ බන් thread එක ... අපි අහවල් දෙයකටයැ ඕක ප්‍රොමෝට් කරන්නෙ :P

    බොලාලා දෙන්නා එන්සිනයි, දයාවතියි වගේනේ ඒකයි :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන් උඹලට පේජ් එක ප්‍රොමෝට් කරන්නේ :P:rofl: මට සැක මේකට බකුස් ඇන්ඩ් ඔටුස් ව තමා :rofl:
    :no::frown:
    thamun thamunwa quote karaganne naa neda ? :P:rofl:
    s7nnj.jpg
     
    Status
    Not open for further replies.