ආතල් මිස් වෙන්න කලින් වර ඇමසින් නානව බලන්න......ලොල්......
![]()
කුමාරයට නම් මළ ම පැනල ඉන්නේ............

ආතල් මිස් වෙන්න කලින් වර ඇමසින් නානව බලන්න......ලොල්......
![]()

ත්රෙඩ් එකේ නං මොනා වෙනවද කියන්න දන්නේ නැ.. ඉන්න වෙලාවට දකින ආතල් තමි ඉතින්..
මේ දවස් වල android mini PC එක්ක සෙල්ලං දානවා ..![]()
කොස් මාමි එකක් ගත්තද.....?? කීයක් උනාද....?? 
මමත් මොනවාත් කියන්න ගියෙ නැහැ කියනවාට වඩා නොකියා ඉන්නකොට පොරට රිදෙනවා
![]()
ඒ උනාට ටැග් එකක් එහෙම දාලා එන්න ඕනා රිදෙන්න....... 
ආතල් මිස් වෙන්න කලින් වර ඇමසින් නානව බලන්න......
කුමාරයට නම් මළ ම පැනල ඉන්නේ............![]()
මම ඌට කොනිත්ත කොනිත්ත ඉන්නේ......

http://www.elakiri.com/forum/showthread.php?p=14877814#post14877814ලින්ක් එකක් දීපල්ලකෝ...
http://www.elakiri.com/forum/showthread.php?p=14877814#post14877814
ඔතන සිට උඩට..........
මට එන්න බැරි වුනානේ... 
බැලුවා.. බැලුවා... බොලා අරූව අමු අමුවේ දූශණය කරලා නේද...?මට එන්න බැරි වුනානේ...
![]()

චිකෙයියා ....... ඕවා අවලන් වැඩ කක්කි පැත්ත තුවාල වෙයිදැන් පශ්චාත් දුෂණ සමය![]()

බන ගෙදරක ගිහින් දැන් ආවේ....උබ මොකද මේ මහා රෑ ලොග් වෙලා![]()

දැන් තමා වෙකන්ට් උනේ බන්බන ගෙදරක ගිහින් දැන් ආවේ....
උඹ මොකද....![]()

පිරිමියා යනු අනුන්ගේ සතුට වෙනුවෙන් තම සතුට කැප කරන උදාර සත්වයෙකි
බලපන් ඒකෙත් හැටි....![]()



පිරිමියා යනු අනුන්ගේ සතුට වෙනුවෙන් තම සතුට කැප කරන උදාර සත්වයෙකි
මම ගියා සු.රා මචන්

අපි ඇවිත් සි අයි ඩි වගෙ උන් අපි තමයි මෙක ආරක්ශා කරන්නෙ කුමන්ත්රණ වලින්![]()
හිනා වෙන්නද.....?? අඩන්නද මන්දා......
එලකිරි ග්රාම සේවක..... 