EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • කස්ටිය අරින්නේ වැරදි මාර්ගේ, එකේ ඇරියට ළමයි හම්බුවෙන්නේ නෑ බන්. වෙලාවකට හිතෙනවා නිකන් අපි කක්ක ගාගන්නවා විතරයි කියල. පොඩි ෆන් එකක් ගන්න එක විතරයි.:rolleyes:

    :rofl::rofl::P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාලයා උගේ සිංදු දුන්න එවුන්ටම කියලා ඕකටත් මෙලොඩියක් දාගමුද ? :D
    සුකල සුකල ඇති වෙලාම ඌ යන්නේ........
    (බිදුනු පෙමට නාඩන් මා නැගෙණියනේ.........-රෝහණ වීරසිංහ)
    තාලෙට නම් යනවා..................:rofl::rofl::rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ්හ් මිනියෝ කෙසේද ඉතින් ? :D
    ඉන්නවා මචන්,:cool:
    උඹට ගෝලයෙක් හම්බවුනාද....
    උඹට ගොලයෙකුයි යුරාට රියදුරෙකුයි හොයන්න දෙතුන් දෙනෙකුට කියුව. තවම නෑ බන්.
    මුන් පාරවල්වල රස්තියාදු ගහනවා. රස්සාවක් කරලා කීයක් හරි හොයාගන්න කම්මැලියි. කාලකන්නි......
     
    kingdewi

    Well-known member
  • සුකල සුකල ඇති වෙලාම ඌ යන්නේ........
    (බිදුනු පෙමට නාඩන් මා නැගෙණියනේ.........-රෝහණ වීරසිංහ)
    තාලෙට නම් යනවා..................:rofl::rofl::rofl::rofl:

    කෝ බන් දත් බැඳලා ඉවරද?
    පර්ෆියුම් විකුණන එකාට කෝල් කරන්නත් ඕන .පිනට කන බොන එකා කාලෙකින් කතාකලෙත් නෑ .
    ඒක නෙවෙයි ගෑනියෙක් හොයාගත්තේ නැද්ද බැඳගන්න ?
    :rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P
    [මේවට ලොන්ත කොකටුවෙකුගෙන් කොපිරයිට්ස් ඇතිබව සලකන්න ]
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉන්නවා මචන්,:cool:
    උඹට ගෝලයෙක් හම්බවුනාද....
    උඹට ගොලයෙකුයි යුරාට රියදුරෙකුයි හොයන්න දෙතුන් දෙනෙකුට කියුව. තවම නෑ බන්.
    මුන් පාරවල්වල රස්තියාදු ගහනවා. රස්සාවක් කරලා කීයක් හරි හොයාගන්න කම්මැලියි. කාලකන්නි......

    අනේ මන්ද දැන් ඉන්න එවුන්ට මොනා වෙලාද කියල ? සොච්චමක් දෙන උන් ළඟ දන ගහගෙන වැඩ :baffled::dull: .. සැලකුවොත් අපිට කෙලියා :baffled: හිටපු එකාට පඩියට අමතරව කීයක් දීල ඇත්ද ? මූ කෝස් එකක්කරන්න ඕන කියල නැවතුනේ ... :baffled: අන්න ඌ තාම ගෙදරළු ෆකේ කෝස් තමා :dull: මම නම් දෙකට නැවෙන්න ගියේ නෑ.. :no::dull:
     
    kingdewi

    Well-known member
  • අනේ මන්ද දැන් ඉන්න එවුන්ට මොනා වෙලාද කියල ? සොච්චමක් දෙන උන් ළඟ දන ගහගෙන වැඩ :baffled::dull: .. සැලකුවොත් අපිට කෙලියා :baffled: හිටපු එකාට පඩියට අමතරව කීයක් දීල ඇත්ද ? මූ කෝස් එකක්කරන්න ඕන කියල නැවතුනේ ... :baffled: අන්න ඌ තාම ගෙදරළු ෆකේ කෝස් තමා :dull: මම නම් දෙකට නැවෙන්න ගියේ නෑ.. :no::dull:

    ඕක නම් ඇත්ත කතාව බන් .ඕනවට වඩා සලකන්න ගියාම අපිටත් ඇරලා මාරු :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්නවා මචන්,:cool:
    උඹට ගෝලයෙක් හම්බවුනාද....
    උඹට ගොලයෙකුයි යුරාට රියදුරෙකුයි හොයන්න දෙතුන් දෙනෙකුට කියුව. තවම නෑ බන්.
    මුන් පාරවල්වල රස්තියාදු ගහනවා. රස්සාවක් කරලා කීයක් හරි හොයාගන්න කම්මැලියි. කාලකන්නි......
    ඇයි නෙස්කැෆේ උස්සන..............:baffled::baffled::rofl::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නවත්තපියව් ... නැත්තන් තොපි ඔක්කොමටම ඇරලා AIDS හදනවා :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ බන් දත් බැඳලා ඉවරද?
    පර්ෆියුම් විකුණන එකාට කෝල් කරන්නත් ඕන .පිනට කන බොන එකා කාලෙකින් කතාකලෙත් නෑ .
    ඒක නෙවෙයි ගෑනියෙක් හොයාගත්තේ නැද්ද බැඳගන්න ?
    :rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P
    [මේවට ලොන්ත කොකටුවෙකුගෙන් කොපිරයිට්ස් ඇතිබව සලකන්න ]
    අහෝ කහාපණ!!!!!!!!!!!:rofl::rofl::rofl::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක නම් ඇත්ත කතාව බන් .ඕනවට වඩා සලකන්න ගියාම අපිටත් ඇරලා මාරු :dull:

    උගේ අයියා රුපියල් 10000/- කට දාසකම් කරනවා මුන්ට වැඩි පඩියකට ඉන්න බෑ..:dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇයි නෙස්කැෆේ උස්සන..............:baffled::baffled::rofl::rofl::rofl:

    තෝ තනියම බොන්න ඇති ඒකයි උස්සන්න ඇත්තේ :P:rofl:

    ඔය නැති බැරි කමට උස්සනව නෙවෙයි බන් ... මම ඉස්සර වැඩ කරා නිමි ඇඳුම් වලට ප්‍රසිද්ධ තැනක ... ඒකෙ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට සම්බන්ධ මැනේජර් ඇඳුම් හොරකන් කරල මාට්ටු කියහන්කො ඉතින් :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් වෙන එකකින් එයි.....
    අප්පුවා
    -හියුමනොයිඩ්-2-
    එළටෝක්
    ඔය දැනට මම නිරීක්ෂණය කරපු ඒව කීපයක්.............
    :oo::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්ද දැන් ඉන්න එවුන්ට මොනා වෙලාද කියල ? සොච්චමක් දෙන උන් ළඟ දන ගහගෙන වැඩ :baffled::dull: .. සැලකුවොත් අපිට කෙලියා :baffled: හිටපු එකාට පඩියට අමතරව කීයක් දීල ඇත්ද ? මූ කෝස් එකක්කරන්න ඕන කියල නැවතුනේ ... :baffled: අන්න ඌ තාම ගෙදරළු ෆකේ කෝස් තමා :dull: මම නම් දෙකට නැවෙන්න ගියේ නෑ.. :no::dull:
    අපිට කෙලවෙන්නේ වැඩකරන එවුන්ට යාළුවන්ට වගේ සලකන්න ගිහින්.:dull:
    වැඩකාරයෝ මට්ටමට දාල සලකන උන් ගාව අගේට කාලයක් ඉන්නවා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය නැති බැරි කමට උස්සනව නෙවෙයි බන් ... මම ඉස්සර වැඩ කරා නිමි ඇඳුම් වලට ප්‍රසිද්ධ තැනක ... ඒකෙ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට සම්බන්ධ මැනේජර් ඇඳුම් හොරකන් කරල මාට්ටු කියහන්කො ඉතින් :baffled:

    :baffled::baffled:

    මම නම් කියන්නේ කිඹුලා ඒකිට පේන්න තනියම බිව්වා කියලයි :P:rofl: මේකි රහ බලන්න ඉස්සුවා ඉතින් :lol:
     
    Status
    Not open for further replies.