කස්ටිය අරින්නේ වැරදි මාර්ගේ, එකේ ඇරියට ළමයි හම්බුවෙන්නේ නෑ බන්. වෙලාවකට හිතෙනවා නිකන් අපි කක්ක ගාගන්නවා විතරයි කියල. පොඩි ෆන් එකක් ගන්න එක විතරයි.![]()

කස්ටිය අරින්නේ වැරදි මාර්ගේ, එකේ ඇරියට ළමයි හම්බුවෙන්නේ නෑ බන්. වෙලාවකට හිතෙනවා නිකන් අපි කක්ක ගාගන්නවා විතරයි කියල. පොඩි ෆන් එකක් ගන්න එක විතරයි.![]()

සුකල සුකල ඇති වෙලාම ඌ යන්නේ........පාලයා උගේ සිංදු දුන්න එවුන්ටම කියලා ඕකටත් මෙලොඩියක් දාගමුද ?![]()

හොඳ වෙලාවට මම ඇරියේ නැත්තේ එහෙනම් ඌට කෙලින්ම AIDS![]()

ඉන්නවා මචන්,අහ්හ් මිනියෝ කෙසේද ඉතින් ?![]()

සුකල සුකල ඇති වෙලාම ඌ යන්නේ........
(බිදුනු පෙමට නාඩන් මා නැගෙණියනේ.........-රෝහණ වීරසිංහ)
තාලෙට නම් යනවා..................![]()

දැන් වෙන එකකින් එයි.....අෆ්ෆා වාර්තාවක්![]()
ඉන්නවා මචන්,
උඹට ගෝලයෙක් හම්බවුනාද....
උඹට ගොලයෙකුයි යුරාට රියදුරෙකුයි හොයන්න දෙතුන් දෙනෙකුට කියුව. තවම නෑ බන්.
මුන් පාරවල්වල රස්තියාදු ගහනවා. රස්සාවක් කරලා කීයක් හරි හොයාගන්න කම්මැලියි. කාලකන්නි......

.. සැලකුවොත් අපිට කෙලියා
හිටපු එකාට පඩියට අමතරව කීයක් දීල ඇත්ද ? මූ කෝස් එකක්කරන්න ඕන කියල නැවතුනේ ...
අන්න ඌ තාම ගෙදරළු ෆකේ කෝස් තමා
මම නම් දෙකට නැවෙන්න ගියේ නෑ.. 

අනේ මන්ද දැන් ඉන්න එවුන්ට මොනා වෙලාද කියල ? සොච්චමක් දෙන උන් ළඟ දන ගහගෙන වැඩ.. සැලකුවොත් අපිට කෙලියා
හිටපු එකාට පඩියට අමතරව කීයක් දීල ඇත්ද ? මූ කෝස් එකක්කරන්න ඕන කියල නැවතුනේ ...
අන්න ඌ තාම ගෙදරළු ෆකේ කෝස් තමා
මම නම් දෙකට නැවෙන්න ගියේ නෑ..
![]()

ඇයි නෙස්කැෆේ උස්සන..............ඉන්නවා මචන්,
උඹට ගෝලයෙක් හම්බවුනාද....
උඹට ගොලයෙකුයි යුරාට රියදුරෙකුයි හොයන්න දෙතුන් දෙනෙකුට කියුව. තවම නෑ බන්.
මුන් පාරවල්වල රස්තියාදු ගහනවා. රස්සාවක් කරලා කීයක් හරි හොයාගන්න කම්මැලියි. කාලකන්නි......

අහෝ කහාපණ!!!!!!!!!!!කෝ බන් දත් බැඳලා ඉවරද?
පර්ෆියුම් විකුණන එකාට කෝල් කරන්නත් ඕන .පිනට කන බොන එකා කාලෙකින් කතාකලෙත් නෑ .
ඒක නෙවෙයි ගෑනියෙක් හොයාගත්තේ නැද්ද බැඳගන්න ?
[මේවට ලොන්ත කොකටුවෙකුගෙන් කොපිරයිට්ස් ඇතිබව සලකන්න ]

ඇයි නෙස්කැෆේ උස්සන..............![]()

ඕක නම් ඇත්ත කතාව බන් .ඕනවට වඩා සලකන්න ගියාම අපිටත් ඇරලා මාරු![]()

ඇයි නෙස්කැෆේ උස්සන..............![]()
තෝ තනියම බොන්න ඇති ඒකයි උස්සන්න ඇත්තේ![]()

දැන් වෙන එකකින් එයි.....
අප්පුවා
-හියුමනොයිඩ්-2-
එළටෝක්
ඔය දැනට මම නිරීක්ෂණය කරපු ඒව කීපයක්.............

අපිට කෙලවෙන්නේ වැඩකරන එවුන්ට යාළුවන්ට වගේ සලකන්න ගිහින්.අනේ මන්ද දැන් ඉන්න එවුන්ට මොනා වෙලාද කියල ? සොච්චමක් දෙන උන් ළඟ දන ගහගෙන වැඩ.. සැලකුවොත් අපිට කෙලියා
හිටපු එකාට පඩියට අමතරව කීයක් දීල ඇත්ද ? මූ කෝස් එකක්කරන්න ඕන කියල නැවතුනේ ...
අන්න ඌ තාම ගෙදරළු ෆකේ කෝස් තමා
මම නම් දෙකට නැවෙන්න ගියේ නෑ..
![]()

ඔය නැති බැරි කමට උස්සනව නෙවෙයි බන් ... මම ඉස්සර වැඩ කරා නිමි ඇඳුම් වලට ප්රසිද්ධ තැනක ... ඒකෙ ඇඩ්මිනිස්ට්රේෂන් එකට සම්බන්ධ මැනේජර් ඇඳුම් හොරකන් කරල මාට්ටු කියහන්කො ඉතින්![]()

මේකි රහ බලන්න ඉස්සුවා ඉතින් 