බොලා බොලා කියනකොට බබා මතක් උනා උව අර ෆෙක් සින් එකට අල්ල ගත්තෙත් ඔය බොලා බොලා කියන වචනෙන්![]()

ඌට පිස්සු බන්![]()

මේ ටිකේ නම් මෝල් වෙලා ඉන්නේ බං... මම තනියෙන් වැඩ කරන්න ඕනේ... තව එකෙක් ගන්නෙත් නැහැල්ලු... නිවාඩුවක් ගන්නත් නැහැ... සදාකල් ලිඳ තමයි දැන්...![]()

මේ ටිකේ නම් මෝල් වෙලා ඉන්නේ බං... මම තනියෙන් වැඩ කරන්න ඕනේ... තව එකෙක් ගන්නෙත් නැහැල්ලු... නිවාඩුවක් ගන්නත් නැහැ... සදාකල් ලිඳ තමයි දැන්...![]()
උගේ පඩියත් උඹට හම්බ වෙනවා ඇතිනේ![]()

oya kivvata ithin eh hati wadak na ne umbata.
apith giya padi thaka hetath yanna epai wadata.
gn

නෑ කොලු තාත්තා කිව්වට...![]()

රත්නෙකෝ මුන් ?
එක L. කොකටුවෙක් නං හම්බුනා පාරේදී..![]()

ඒ ටිකට ඌ ඒක මේකෙත් දාලද ?![]()
පාරෙ දඩාවතෙ යන එකෙකුට ඉන්නෙ රත්නෙයි ලිබර්ටියයිනෙ
අනුමාන කරා
අනුමානය හරියටම හරි.පාරෙ දඩාවතෙ යන එකෙකුට ඉන්නෙ රත්නෙයි ලිබර්ටියයිනෙ
අනුමාන කරා
L රත්නෙ කියලා![]()
පාරෙ දඩාවතෙ යන එකෙකුට ඉන්නෙ රත්නෙයි ලිබර්ටියයිනෙ
අනුමාන කරා
L රත්නෙ කියලා![]()

අනුමානය හරියටම හරි.![]()
උන්ගේ ගෙවල් ළඟ ෂෙඩ් එකේදී හම්බුනේ..

දෙන්නෙක් එකපාර ජබුක්![]()