EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොලා බොලා කියනකොට බබා මතක් උනා උව අර ෆෙක් සින් එකට අල්ල ගත්තෙත් ඔය බොලා බොලා කියන වචනෙන්:rofl:

    අපෝ.. එහෙනම් බොලා කියන වචනේ ඉල්ලා අස් කරගන්නවා... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඌට පිස්සු බන් :baffled:

    මේ ටිකේ නම් මෝල් වෙලා ඉන්නේ බං... මම තනියෙන් වැඩ කරන්න ඕනේ... තව එකෙක් ගන්නෙත් නැහැල්ලු... නිවාඩුවක් ගන්නත් නැහැ... සදාකල් ලිඳ තමයි දැන්... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ටිකේ නම් මෝල් වෙලා ඉන්නේ බං... මම තනියෙන් වැඩ කරන්න ඕනේ... තව එකෙක් ගන්නෙත් නැහැල්ලු... නිවාඩුවක් ගන්නත් නැහැ... සදාකල් ලිඳ තමයි දැන්... :(

    උගේ පඩියත් උඹට හම්බ වෙනවා ඇතිනේ :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ ටිකේ නම් මෝල් වෙලා ඉන්නේ බං... මම තනියෙන් වැඩ කරන්න ඕනේ... තව එකෙක් ගන්නෙත් නැහැල්ලු... නිවාඩුවක් ගන්නත් නැහැ... සදාකල් ලිඳ තමයි දැන්... :(

    oya kivvata ithin eh hati wadak na ne umbata.

    apith giya padi thaka hetath yanna epai wadata.

    gn
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උගේ පඩියත් උඹට හම්බ වෙනවා ඇතිනේ :P

    පිස්සුද බං... උගේ පඩිය මට ලැබැන්නේ නෑ... එහෙම වුනා නම් ඉතිං මෙතන අඬන්නේ නෑ මම... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝ මුන් ?

    එක L. කොකටුවෙක් නං හම්බුනා පාරේදී.. :P
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒ ටිකට ඌ ඒක මේකෙත් දාලද ? :eek:
    :no:පාරෙ දඩාවතෙ යන එකෙකුට ඉන්නෙ රත්නෙයි ලිබර්ටියයිනෙ:rofl: අනුමාන කරා
    L රත්නෙ කියලා:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no:පාරෙ දඩාවතෙ යන එකෙකුට ඉන්නෙ රත්නෙයි ලිබර්ටියයිනෙ:rofl: අනුමාන කරා
    L රත්නෙ කියලා:rofl:
    අනුමානය හරියටම හරි. :D
    උන්ගේ ගෙවල් ළඟ ෂෙඩ් එකේදී හම්බුනේ..
     
    Status
    Not open for further replies.