මෙන්න අනාතයන් ගේ ගැන ගැනීම පිනිස එළවළු මිල ගනන්...........
හෝමගම පොල-කිලෝවක් සදහා මිල
අර්තාපල්-50/=, ලොකු ළූණු-70/=,රතු ළූණු-150/=,කැරට්-100/=,බෝංචි-100/=,ලීක්ස්-100/=,බීට්-80/=,ඉන්නල-120/=,බතල-60/=,රාබු-60/=,ගෝව-80/=,වට්ටක්කා-60/=,කරවිල-60/=,පිපිඤ්ඤා-40/=,වැටකොළු-60/=,පතෝල-60/=,නෝකෝල්-80/=,මාළු මිරිස්-120/=සහ 80/=, තක්කාළි-60/= දෙහි සහ අමු මිරිස්-120/=, මල්ගෝව-120/=,තිබ්බටු-200/=,වම්බටු-40/=,
ඇමුල් කෙසෙල් කිලෝව 80/= (ලොකු ගෙඩි සහිත)

හවසට කියන්නම් ෆුඩ් සිටි ප්රයිස් බලලා...... 










අයියෝ.... එහෙනම් මැයි පළවෙනිදාවත් වැඩ අල්ලපන්..... 