EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න අනාතයන් ගේ ගැන ගැනීම පිනිස එළවළු මිල ගනන්...........:P:P:P
    හෝමගම පොල-කිලෝවක් සදහා මිල

    අර්තාපල්-50/=, ලොකු ළූණු-70/=,රතු ළූණු-150/=,කැරට්-100/=,බෝංචි-100/=,ලීක්ස්-100/=,බීට්-80/=,ඉන්නල-120/=,බතල-60/=,රාබු-60/=,ගෝව-80/=,වට්ටක්කා-60/=,කරවිල-60/=,පිපිඤ්ඤා-40/=,වැටකොළු-60/=,පතෝල-60/=,නෝකෝල්-80/=,මාළු මිරිස්-120/=සහ 80/=, තක්කාළි-60/= දෙහි සහ අමු මිරිස්-120/=, මල්ගෝව-120/=,තිබ්බටු-200/=,වම්බටු-40/=,
    ඇමුල් කෙසෙල් කිලෝව 80/= (ලොකු ගෙඩි සහිත:P)

    :D:D හවසට කියන්නම් ෆුඩ් සිටි ප්‍රයිස් බලලා...... :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහෙද බං...:dull::no:
    ඌ තාම රතු කොටු දෙකක සාඩම්බර හිමිකරුවෙක්..........:baffled::dull:

    සෙද්ද තමා.....ඌ අර ස්කර්වියා ගැන දාලා තිබුණු ත්‍රෙඩ් එකේ ඌට රතු කොටු දෙකක් වෙනුවට එක නිල් කොටුවක් වෙලා තිබුනේ...... මටත් ඉතින් කැසිල්ල වගේ ඌ නිල් වෙලා ඉද්දි කපලා දැම්මා ආයේ රතු වෙන්නම...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: මට ටැග් කියක් දාලද බලපන් මෙකෙ ඉන්න නාකියො ටික:oo:

    :rofl: රිදිලා..... :lol:

    අහ් එක වෙන්න ඇති ඇයි බන් ත අංකල් රත්නෙ අංකල් සංජි අංකල් කිබුලා අංකල් කවි අයියා
    කොසා අයියා:rofl: මමයි ඇම් ඇල් ලුයි සංකපාලයි ලිබර්ටියයි තම්යි කොල්ලනට ඉන්නෙ:yes:;)

    :frown: පල පල ගයාන් අංකල්..... ඔටු අංකල්...... :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෙද්ද තමා.....ඌ අර ස්කර්වියා ගැන දාලා තිබුණු ත්‍රෙඩ් එකේ ඌට රතු කොටු දෙකක් වෙනුවට එක නිල් කොටුවක් වෙලා තිබුනේ...... මටත් ඉතින් කැසිල්ල වගේ ඌ නිල් වෙලා ඉද්දි කපලා දැම්මා ආයේ රතු වෙන්නම...... :rofl:
    දැං මටයි කියන්න වෙන්නේ සෙද්ද තමා කියලා.......
    දෙන්නෙක් ඉන්නවා බං........එකෙක් amasin
    අනිකා amasin.
    තේරුනාද උඹට........අනිකට ඩොට් (.) එකක් තියනව නමේ අන්තිමට........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැං මටයි කියන්න වෙන්නේ සෙද්ද තමා කියලා.......
    දෙන්නෙක් ඉන්නවා බං........එකෙක් amasin
    අනිකා amasin.
    තේරුනාද උඹට........අනිකට ඩොට් (.) එකක් තියනව නමේ අන්තිමට........

    හුයන්නයි කිව්වලු.... එක දැක්කේ නෑ....... අනික ඌ ඌම විදියට ෆේක් හදයි කියලා කවුද හිතන්නේ...... :baffled:
     
    Status
    Not open for further replies.