ආ කුලා! අක්කිලා බෑ කියන හින්දා දැන් නංගිලාට බැහැලද ?![]()
මොකක්ද කියන්නෙ

ආ කුලා! අක්කිලා බෑ කියන හින්දා දැන් නංගිලාට බැහැලද ?![]()

වයිෆ්ගෙ යාලුවෙක් එක්ක ලව් චැට් එකක් දාන එක වැරදිද ? (ලව්, කුණුහරප චැට් එකක පැටළෙමින් පැණි හලන අතර ලියමි)

අවුලක් නෑ ඉතින් වයිෆ් උඹේ යාළුවෙක් එක්කත් එහෙම චැටක් දාන එක උඹට අවුලක් නැත්තම්![]()


රත්නේ, මෙන්න මූට HP වල ආදීනව කියලා දීපන් :
http://www.elakiri.lk/forum/showthread.php?t=1551451
කිව්වා කිව්වා...... 
ඕක අපිටම හයි කරගන්න පුළුවන් බෝල! power drill, pop rivet gun තියනවා. ඇලුමිනියම් පටි ටිකක් නෙ ඕන වෙන්නේ.
හරි එහෙනම් අපි එහෙම කරමුකෝ...... 
කට්ටියම ඉන්න එකේ 20,000 ට මරාගන්නත් පුළුවන්![]()
කවුද 20,000ක් ගැහුවේ.....?? 
අවුලක් නෑ ඉතින් වයිෆ් උඹේ යාළුවෙක් එක්කත් එහෙම චැටක් දාන එක උඹට අවුලක් නැත්තම්![]()


කාට කාටත් මම මේ කියන්නේ
අපේ සසාගේ වැඩ ඉක්මනට කරලා දීපියව්
නැත්නම් මම අදාළ තැනට ඇවිත් ඕකේ අයිතිකාරගේ කෑල්ලෙන් කෑල්ල ගලවලා ටාටා එන්ජිමකට හයි කරනවා![]()
දුප්නැලවී නැලවී.. හිනැහී හිනැහී... ලිදේහී සමදා සැතපෙයිමා ආදරෙයි නංගියෙ මා ආදරෙයි![]()

නැලවී නැලවී.. හිනැහී හිනැහී... ලිදේහී සමදා සැතපෙයි![]()

කවුද 20,000ක් ගැහුවේ.....??
![]()
