EK Married Club-5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වයිෆ්ගෙ යාලුවෙක් එක්ක ලව් චැට් එකක් දාන එක වැරදිද ? (ලව්, කුණුහරප චැට් එකක පැටළෙමින් පැණි හලන අතර ලියමි)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වයිෆ්ගෙ යාලුවෙක් එක්ක ලව් චැට් එකක් දාන එක වැරදිද ? (ලව්, කුණුහරප චැට් එකක පැටළෙමින් පැණි හලන අතර ලියමි)

    අවුලක් නෑ ඉතින් වයිෆ් උඹේ යාළුවෙක් එක්කත් එහෙම චැටක් දාන එක උඹට අවුලක් නැත්තම් :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක අපිටම හයි කරගන්න පුළුවන් බෝල! power drill, pop rivet gun තියනවා. ඇලුමිනියම් පටි ටිකක් නෙ ඕන වෙන්නේ.

    :D හරි එහෙනම් අපි එහෙම කරමුකෝ...... :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවුලක් නෑ ඉතින් වයිෆ් උඹේ යාළුවෙක් එක්කත් එහෙම චැටක් දාන එක උඹට අවුලක් නැත්තම් :baffled:

    රෙද්දක් ද කතා කරන්නේ?? :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාට කාටත් මම මේ කියන්නේ :cool::cool:
    අපේ සසාගේ වැඩ ඉක්මනට කරලා දීපියව් :angry::angry:
    නැත්නම් මම අදාළ තැනට ඇවිත් ඕකේ අයිතිකාරගේ කෑල්ලෙන් කෑල්ල ගලවලා ටාටා එන්ජිමකට හයි කරනවා :yes::yes:

    :rofl: :frown: :angry: දුප්
     
    Status
    Not open for further replies.