EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපට පැණයක් ඉදිරිපත් කරමි...................:කූල්:
    පැණය මෙයයි.......

    අපේ මහරජාණන් බදු රජෙකුට දැන් උන් හට නොමැති අන්දමේ ඇමැත්තෙක් සිටියේය. මේ ඇමැත්තා යම් දෙයක් කරන්නේ බොහෝ මොලේ කල්පනා කොටයැ. මහරජා එතරම් මොළය කලපනා කරන එකෙක් නොවන නිසා මඩ නා ගන්නා වී නමුත්, ඇමැත්තා එසේ නැති. එබැවින් මහාජන ප්‍රසාදයක් ඇති මේ ඇමැත්තා නැසීමේ සිතක් මේ පින්වත් මහරජා හට පහල වියැ.

    වෙන දේවල් වලට මොළය වෙහෙස නොවන්නේ මුත් අනුන් හට අංචි ඇදීමට නම් එය නොවක් වෙහෙසිය හැකි මහරජා සිය රජ මොළය වෙහෙසවා ඇමැත්තා දැමීමට වලක් කැපීය. එය මෙසෙයැ........

    මහ රජා ඇමැත්තා කැදවා මෙසේ බිනීය.

    “එම්බා ඇමැතිය, තා ප්‍රාඥයෙකු ලෙස ජනයා අතර ප්‍රකටයැ. නමුත් ඒ ප්‍රඥාව මගේ සේවය සදහා තරම් වේදැයි මැන බලනු රිසියෙමි. එනිසා තා වෙත පැණයක් යොමු කරමි.“

    ඇමැත්තා ඒ බසට “රජතුමාණෙනි කියනු මැන“ යයි වර දිනැ.

    මහ රජා ඇමැත්තාට සූකර පොතකයෙකු හස්ත ප්‍රාප්ත කරමින් මෙසේ ඇදබෑය.“එම්බා ප්‍රාඥ ඇමැතිය. මේ සූකර පෝතකය තා විසින් ඝාතනය කළ යුතුය. නමුත්, ඒ ක්‍රමය ම තා වද ඝාතනය කිරීමට යොදා ගන්නෙමි. එනිසා ප්‍රඥාවන්ත ව එම ඝාතනය සිදු කරව“

    ඇමැත්තා මද මොහොතක් කල්පනා කොට සූකර පෝතකයා ඝාතනය කලේයැ. නමුත් අහෝ ඛේදයකි!!!!! එමැ ක්‍රමය යොදා ගෙන මහරජා හට ඇමැත්තා ඝාතනය කළ නොහැකිය.........

    මා තොපෙන් අසන පැනය වන්නේ ඇමැත්තා සිය පණ බේරා ගනිමින් සූකර පෝතකයා ඝාතනය කලේ කෙසේ ද යන්නය.................................
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    හලාල් ක්‍රමයට......... :dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ධූමේන්ද්‍ර-අනාර්කෙළී කතා වස්තුව කියවා පහන් සංවේගය නිවාගත්තෙමි (කිඹුලගෙ ප* ටෝක්ස් :P)
    http://www.elakiri.com/forum/showthread.php?t=1551644
    මේ කුමන පයන්නෙක් ද?
    මේ කතා වස්තුවට මාගේ ඇති සබැදියාව කිමෙක්ද?
    තා මෙසේ කබර වෙස් ගෙන ජිව්හාව පිටකට පෙන්වන්නේ කවර හේතුවක් නිසා ද?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ කුමන පයන්නෙක් ද?
    මේ කතා වස්තුවට මාගේ ඇති සබැදියාව කිමෙක්ද?
    තා මෙසේ කබර වෙස් ගෙන ජිව්හාව පිටකට පෙන්වන්නේ කවර හේතුවක් නිසා ද?

    :baffled: උඹ හැම වෙලේම දෙසන "පහන් සංවේගය" ගැන කිව්වෙ :dull:
     
    Status
    Not open for further replies.