මට ද එළකිරියේ තවත් හොද එකෙක් හම්බ උනා
අපේ මාළු මහේෂ්
නුවර වෙලත් උඹට අදද ඌව හම්බවුනේ.....?? 
මට ද එළකිරියේ තවත් හොද එකෙක් හම්බ උනා
අපේ මාළු මහේෂ්
නුවර වෙලත් උඹට අදද ඌව හම්බවුනේ.....?? 
හැබැයි ඔය පැත්තෙන් රා වත් සෙට් කරලද දන්නේ නෑ.අර කිව්වා වගේ, කට්ටියට කියන්න ඕනා, දෙකක් දාගත්තට පස්සේ, දෙවනි මැනාට දෙකක් අමතමු කියලා.......
අපේ L.C. බොසා, ගල් බෝතලයක් ගෙනත් දෙයිද දන්නේ නෑ.... එහෙමකට එකා පොර.....
![]()


ara ඇමසන් කියලා තිබුනෙ රත්නෙ විරුද්ද ලැප් විකුනන හම්බ කඩවලට විතරයි කියලා![]()
කෝ ඌ......?? බෑන් කරලලු නේද....?? 
ඇත්ත තමයි, හරි නම් නම නිසා නොයා ඉන්න ඕනි....![]()

නොයා ඉන්න තියෙනවා නම් හොදයි බං.... කොහෙද අපේ මහ උන් ටික නහයෙන් අඩනවානේ එන්නම කියලා...... 
ඒකෙ නම මරක්කල ඇල්ල. මොකක් හරි පරණ තම්බි සීන් එකක් නිසා එහෙම කියනවා ඇති.
පැල්මඩුල්ලට පොඩ්ඩක් මෙහායින් ඇතුලට යන්න ඕනි පොඩි පාරක....
රත්නෙගේ බොසා ඔය තැන කොහෙන් හොයාගත්තද මන්ද...
අපේ බොසා නිතර රත්නපුරේ බඩ ගානවා, අර ලයන්ස් ක්ලබ්ද මොකක්ද එකක් කියාගෙන......
ඒ උනාට ආරන්චිය නම්, මූ කොටු පනිනවලු රත්නපුරේ...... 
පුළුවන් නම් යන තැන පොඩ්ඩක් දැනගනින්. ඌ ආපු වෙලාවක මම ෆොටෝ කෑල්ලක් අරන් එවන්නම්. උඹ ගොඩ.අපේ බොසා නිතර රත්නපුරේ බඩ ගානවා, අර ලයන්ස් ක්ලබ්ද මොකක්ද එකක් කියාගෙන......
ඒ උනාට ආරන්චිය නම්, මූ කොටු පනිනවලු රත්නපුරේ......
![]()

ඌ දැන් වල් ඌරො ගැන කියුවට කුලප්පු වෙන්නේ නැහැ.
පතාය ගැන කියුවොත් නම්........![]()

දන්නෙත් නෑ..... දැක්කෙත් නෑ..... 
http://www.elakiri.com/forum/showthread.php?p=14894537#post14894537
ත්රෙඩ් එකක් දැම්මා කොමන්ට් කරපල්ලාඅ![]()
වැඩකට නැති ත්රෙඩ් කැටගරියට දාන්න ශෝක්..... 
එළකිරි id එක මොකක්ද....![]()
මහේශ් සේනාධීර ..... ඉංග්රීසියෙන්..... 
ඒ මාළු හදන්න තිබ්බ හිත මේ සන්ජියා කැඩුවා බන්
උ මට කියනවා ඔය මාළු හදනවට වැඩ ලේසියිලු මහලු නිවාසෙකින් ආතා කෙනෙක් ගෙනල්ල සාත්තු කරපන්ලු![]()


ගෙදර ඉදං මාලබේටම අප් ඩවුන් 40 යි.. අර රවුම ගහන්න 60ක් විතර වැටිලා තිබුනා
දැන් ඉතින් ගහපන්කෝ පෙට්රල් නේ..... 
ඒකට මොකද, දුවන ගානට ඕකට බොසා ගෙවනවානේ....![]()

බයික් එකක් ගන්න ඕනා...... බිස්නස් එකට ආයෝජකයෙක් හොයනවා මේ දවස් වල..... පාට්නර් කෙනෙක් වගේ එකෙක්...... 
හැබැයි ඔය පැත්තෙන් රා වත් සෙට් කරලද දන්නේ නෑ.
එන්නෙත් උගුඩුවෝ සෙට් එකක්නේ....![]()
අනේ අපේ බොසා සෙට් කරන රා..... හෙට වතුරවත් නැති වෙන එක නම් Sure ම තමා....... 
අඩෝ මල හුට්ටප්පරයක් මචන්ලා. මම බර්න් කරන ඩීවීඩි ප්ලේයර් එකේ වැඩකරන්නෙ නෑ. මොන රෙද්දක් වෙලාද මන්ද? හරිම බර්න් ස්පීඩ් එක මොකක්ද කියලා දන්න කෙනෙක් කියනවද? අනික අයි/ඕ ඩෙවයිස් එක වෙනස් කරන්න ඕනද?![]()
අළුත් DVD Writer එකක් ගනින් අපෙන්..... 
පුළුවන් නම් යන තැන පොඩ්ඩක් දැනගනින්. ඌ ආපු වෙලාවක මම ෆොටෝ කෑල්ලක් අරන් එවන්නම්. උඹ ගොඩ.![]()
බොසාව බ්ලෑක් මේල් කරන්න..... 