EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: අර කිව්වා වගේ, කට්ටියට කියන්න ඕනා, දෙකක් දාගත්තට පස්සේ, දෙවනි මැනාට දෙකක් අමතමු කියලා....... :rofl: අපේ L.C. බොසා, ගල් බෝතලයක් ගෙනත් දෙයිද දන්නේ නෑ.... එහෙමකට එකා පොර..... :angry:
    හැබැයි ඔය පැත්තෙන් රා වත් සෙට් කරලද දන්නේ නෑ.:P
    එන්නෙත් උගුඩුවෝ සෙට් එකක්නේ.... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්ත තමයි, හරි නම් නම නිසා නොයා ඉන්න ඕනි....:yes::rolleyes:;)

    :baffled::dull: නොයා ඉන්න තියෙනවා නම් හොදයි බං.... කොහෙද අපේ මහ උන් ටික නහයෙන් අඩනවානේ එන්නම කියලා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකෙ නම මරක්කල ඇල්ල. මොකක් හරි පරණ තම්බි සීන් එකක් නිසා එහෙම කියනවා ඇති.
    පැල්මඩුල්ලට පොඩ්ඩක් මෙහායින් ඇතුලට යන්න ඕනි පොඩි පාරක....
    රත්නෙගේ බොසා ඔය තැන කොහෙන් හොයාගත්තද මන්ද...

    :oo: අපේ බොසා නිතර රත්නපුරේ බඩ ගානවා, අර ලයන්ස් ක්ලබ්ද මොකක්ද එකක් කියාගෙන...... :yes: ඒ උනාට ආරන්චිය නම්, මූ කොටු පනිනවලු රත්නපුරේ...... :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: අපේ බොසා නිතර රත්නපුරේ බඩ ගානවා, අර ලයන්ස් ක්ලබ්ද මොකක්ද එකක් කියාගෙන...... :yes: ඒ උනාට ආරන්චිය නම්, මූ කොටු පනිනවලු රත්නපුරේ...... :rofl:
    පුළුවන් නම් යන තැන පොඩ්ඩක් දැනගනින්. ඌ ආපු වෙලාවක මම ෆොටෝ කෑල්ලක් අරන් එවන්නම්. උඹ ගොඩ. :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: වැඩකට නැති ත්‍රෙඩ් කැටගරියට දාන්න ශෝක්..... :yes:
    an1.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ මාළු හදන්න තිබ්බ හිත මේ සන්ජියා කැඩුවා බන් :frown:
    උ මට කියනවා ඔය මාළු හදනවට වැඩ ලේසියිලු මහලු නිවාසෙකින් ආතා කෙනෙක් ගෙනල්ල සාත්තු කරපන්ලු :angry:

    :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකට මොකද, දුවන ගානට ඕකට බොසා ගෙවනවානේ....:yes::cool::P

    :rofl::P බයික් එකක් ගන්න ඕනා...... බිස්නස් එකට ආයෝජකයෙක් හොයනවා මේ දවස් වල..... පාට්නර් කෙනෙක් වගේ එකෙක්...... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැබැයි ඔය පැත්තෙන් රා වත් සෙට් කරලද දන්නේ නෑ.:P
    එන්නෙත් උගුඩුවෝ සෙට් එකක්නේ.... ;)

    :rofl: අනේ අපේ බොසා සෙට් කරන රා..... හෙට වතුරවත් නැති වෙන එක නම් Sure ම තමා....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ මල හුට්ටප්පරයක් මචන්ලා. මම බර්න් කරන ඩීවීඩි ප්ලේයර් එකේ වැඩකරන්නෙ නෑ. මොන රෙද්දක් වෙලාද මන්ද? හරිම බර්න් ස්පීඩ් එක මොකක්ද කියලා දන්න කෙනෙක් කියනවද? අනික අයි/ඕ ඩෙවයිස් එක වෙනස් කරන්න ඕනද?:baffled::baffled:

    :oo: අළුත් DVD Writer එකක් ගනින් අපෙන්..... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුළුවන් නම් යන තැන පොඩ්ඩක් දැනගනින්. ඌ ආපු වෙලාවක මම ෆොටෝ කෑල්ලක් අරන් එවන්නම්. උඹ ගොඩ. :P

    :rofl: බොසාව බ්ලෑක් මේල් කරන්න..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි...... :) උදේම මෙතන බල්ලෙක් රීලා තිබෙන බව පෙනේ...... :angry:
     
    Status
    Not open for further replies.