EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියෝ කොරියාවේ ඉඳන් එනකොට ගෙනාපු s3 එකක් (කොරියන්) තියෙනවා ෆුල් සෙට් 30 කියන්නේ. ඕනිනම් කියපන්.

    :rolleyes: korean international version da ? naththan fake magulak da ban ? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකක් වයිට්, අනික බ්ලැක්...
    දන්නෝ දනිති.:P

    නෑ බන් දෙකම බ්ලැක් .. එකක් මගේ අනික වෙන එකෙක් ගේ :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes: korean international version da ? naththan fake magulak da ban ? :confused:
    korean version කියල කියුවේ. අර දිගට sms යවන්න බැරි එක......
    international version කතාවක් නොදනිමි. ඕනිනම් මිනිහගේ නොම්බරය ඉල්ලලා එවන්නම්.
    s2 එකක් නම් ඒ කියපු කෙනා ගාව තිබිල බැලුව. 25/= දෙන්න හදන්නේ. උඹල ගාව තියෙන එකට පොඩ්ඩක් වෙනස්.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රෙද්දේ දේශපාලනේට මම නෑ බන් :no::dull:

    11.gif
    :)

    නෑ බන් දෙකම බ්ලැක් .. එකක් මගේ අනික වෙන එකෙක් ගේ :D
    හිතුවේඋඹේ සහ වෙන කෙනෙක්ගේ කියල.... ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    korean version කියල කියුවේ. අර දිගට sms යවන්න බැරි එක......
    international version කතාවක් නොදනිමි. ඕනිනම් මිනිහගේ නොම්බරය ඉල්ලලා එවන්නම්.
    s2 එකක් නම් ඒ කියපු කෙනා ගාව තිබිල බැලුව. 25/= දෙන්න හදන්නේ. උඹල ගාව තියෙන එකට පොඩ්ඩක් වෙනස්.

    korian eketh thiyenawa machan internation version ekak :D eka nam shape :yes: OS eka update karanna bari eka nam awul ban :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    korean version කියල කියුවේ. අර දිගට sms යවන්න බැරි එක......
    international version කතාවක් නොදනිමි. ඕනිනම් මිනිහගේ නොම්බරය ඉල්ලලා එවන්නම්.
    s2 එකක් නම් ඒ කියපු කෙනා ගාව තිබිල බැලුව. 25/= දෙන්න හදන්නේ. උඹල ගාව තියෙන එකට පොඩ්ඩක් වෙනස්.
    model number එක i9000 නෙමෙයි නං ගන්න එපා. S2 international version කියන්නෙ ඕකට. තරියා ගාව තියෙන්නෙ ඒක.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    model number එක i9000 නෙමෙයි නං ගන්න එපා. S2 international version කියන්නෙ ඕකට. තරියා ගාව තියෙන්නෙ ඒක.

    මගේ එක දෙනවා 38 පහසු ගෙවීමේ ක්‍රමේට මුලින් ගානක් ගෙවා :P
     
    Status
    Not open for further replies.