මේ අවුරුද්දෙම S5 එන එකක් නෑනේ....එතකොට s5 ඇවිල්ලා තියෙයි. උඹ ඕකම කියයි s5 එකට![]()

හක්කක්ද හත්තක්ද ?හක්කක් කපා පැමිණියෙමි......................![]()

මමත් මේ කල්පනා කොරනවා...S3 එකක් ගන්න හිටියේ..දැන් S4 එක ආවනේ..
ඒක දැක්කම නිකන් අරක ගන්න බෑ බෑ වගේ..
තව ඉඳලා අඩු වුනාම S4 එකක්ම ගන්නවද කියල බැලුවේ....
![]()

950 කියන්නේ 95000 වගේනේ..මෙහෙ 110000 ක් නේ....SGD 950 - 1100ත් අතර වගෙනෙ s4 එක.. කියන තරම් ලාබද ?
20 ක් ලාබයි...
ලැප වික්කා බං ඒ දවස් වලම....ලැපයි තව අතින් 20 විතර දීල ගන්න බලපන්
![]()


තරියාගෙ s2 එක නං ඔහොම ගන්න පුලුවං වෙයි..ලැපයි තව අතින් 20 විතර දීල ගන්න බලපන්
![]()
හරි බං..මේ අවුරුද්දෙම S5 එක එලියට දාන්නේ නෑනේ...උඹට ජීවිතේට ෆෝන් එකක් ගන්න වෙන්නෙ නෑ... s4 අඩුවෙනකන් ඉන්නකොට s5 එයි...![]()



singapore ගිහින් එන්න පුලුවංද 20000ට වත් ?950 කියන්නේ 95000 වගේනේ..මෙහෙ 110000 ක් නේ....20 ක් ලාබයි...
![]()
ඔපරේසොන් එකක් කරලා වගේ...හක්කක් කපා පැමිණියෙමි......................![]()
මගෙත් දත් දෙකක් විතර අවුල වගේ...

s4 ගාන උඹට ඕනෙ විදියට අඩු වෙන්නෙ නං ඉතිං s16 වත් එන කාලෙක තමයි..හරි බං..මේ අවුරුද්දෙම S5 එක එලියට දාන්නේ නෑනේ...![]()

උක් දඬු කෑම අඩු කරපංඔපරේසොන් එකක් කරලා වගේ...මගෙත් දත් දෙකක් විතර අවුල වගේ...
![]()

මම කිව්වේ විසිට් එකකට යනවා නම්..ඉන්න එකෙක් එනවා නම්..එහෙම වෙලාවට ගන්න එක හරි ගෙන්න ගන්න එක හරි ලාබයි කියල....singapore ගිහින් එන්න පුලුවංද 20000ට වත් ?

