අපෝ..ඔව් ඒක නම් ඇත්ත...කොහොමද කොළඹ පැත්තේ පෙළපාලි කීපයක්ම යනවා නේද, බස් සැහෙන ගානක් මෙහෙන් පිටත්වෙනවා දැක්ක.
කොහොමවත් අද උඹල කොහේටවත් නොගිහින් ගෙදර ඉන්න එක හොඳයි.![]()
බලපන්කො රෑට ටීවී එකේ නිවුස් වලට ඉන්න සෙනග කන්දරාව.. අපේ උන්ටත් නිකන් කන්න දෙනවනම් ඕන එකක්....

අපෝ..ඔව් ඒක නම් ඇත්ත...බලපන්කො රෑට ටීවී එකේ නිවුස් වලට ඉන්න සෙනග කන්දරාව.. අපේ උන්ටත් නිකන් කන්න දෙනවනම් ඕන එකක්....
![]()

තනකොළ ගොඩවල් !i9000 කියන්නේ S එක GT-i9100 කියන්නේ S2 International Version එක....model number එක i9000 නෙමෙයි නං ගන්න එපා. S2 international version කියන්නෙ ඕකට. තරියා ගාව තියෙන්නෙ ඒක.


මමත් මේ කල්පනා කොරනවා...S3 හරි S4![]()
S3 එකක් ගන්න හිටියේ..දැන් S4 එක ආවනේ..
ඒක දැක්කම නිකන් අරක ගන්න බෑ බෑ වගේ..
තව ඉඳලා අඩු වුනාම S4 එකක්ම ගන්නවද කියල බැලුවේ....

30 තමා ගාන...මගේ එක දෙනවා 38 පහසු ගෙවීමේ ක්රමේට මුලින් ගානක් ගෙවා![]()


මමත් මේ කල්පනා කොරනවා...S3 එකක් ගන්න හිටියේ..දැන් S4 එක ආවනේ..
ඒක දැක්කම නිකන් අරක ගන්න බෑ බෑ වගේ..
තව ඉඳලා අඩු වුනාම S4 එකක්ම ගන්නවද කියල බැලුවේ....
![]()
උඹට මොන ඇස් 4 ද මමියෝ ? කාපන් තණකොළ ටිකක් 
mama dakketh naa
![]()



එහෙ ෆෝන් ගණන් අඩුයිලු නේද...

ගත්තම බලපන්කෝ...උඹට මොන ඇස් 4 ද මමියෝ ? කාපන් තණකොළ ටිකක්
![]()

හැබැයි තව කල් යනවා...

එතකොට s5 ඇවිල්ලා තියෙයි. උඹ ඕකම කියයි s5 එකටගත්තම බලපන්කෝ...හැබැයි තව කල් යනවා...
![]()

SGD 950 - 1100ත් අතර වගෙනෙ s4 එක.. කියන තරම් ලාබද ?
ආයේ තායිලන්ඩ් යන්නේ නැතුව සිංගප්පූරුවේ ගියා නම් හරි..අඩුවට S4 එකක්ම අරණ එන්න තිබ්බා..එහෙ ෆෝන් ගණන් අඩුයිලු නේද...
![]()