EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් මේ කල්පනා කොරනවා...:rolleyes: S3 එකක් ගන්න හිටියේ..දැන් S4 එක ආවනේ..:baffled: ඒක දැක්කම නිකන් අරක ගන්න බෑ බෑ වගේ..:D:D තව ඉඳලා අඩු වුනාම S4 එකක්ම ගන්නවද කියල බැලුවේ....:cool::cool:

    උඹට ජීවිතේට ෆෝන් එකක් ගන්න වෙන්නෙ නෑ... s4 අඩුවෙනකන් ඉන්නකොට s5 එයි... :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹට ජීවිතේට ෆෝන් එකක් ගන්න වෙන්නෙ නෑ... s4 අඩුවෙනකන් ඉන්නකොට s5 එයි... :lol:
    හරි බං..මේ අවුරුද්දෙම S5 එක එලියට දාන්නේ නෑනේ...:D;):P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි බං..මේ අවුරුද්දෙම S5 එක එලියට දාන්නේ නෑනේ...:D;):P
    s4 ගාන උඹට ඕනෙ විදියට අඩු වෙන්නෙ නං ඉතිං s16 වත් එන කාලෙක තමයි.. :D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    singapore ගිහින් එන්න පුලුවංද 20000ට වත් ?
    මම කිව්වේ විසිට් එකකට යනවා නම්..ඉන්න එකෙක් එනවා නම්..එහෙම වෙලාවට ගන්න එක හරි ගෙන්න ගන්න එක හරි ලාබයි කියල....:yes::yes:
     
    Status
    Not open for further replies.