EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔපරේසොන් එකක් කරලා වගේ...:rolleyes: මගෙත් දත් දෙකක් විතර අවුල වගේ...:(:(

    කිතුල් කොට කනකොට පොඩ්ඩක් පොඩි කෑලි වලට කපලා කාපං...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    s4 ගාන උඹට ඕනෙ විදියට අඩු වෙන්නෙ නං ඉතිං s16 වත් එන කාලෙක තමයි.. :D
    මට ඕනේ විදිහට අඩුවෙන්න ඕනේ නෑ...මගේ බජට් එකට අඩු වුනාම ඇති...:yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තරියාගෙ s2 එක නං ඔහොම ගන්න පුලුවං වෙයි..

    :D

    මට පහසු ගෙවීමේ ක්‍රමය තමයි ඔය කිව්වෙ... :P

    කාර් එක ගත්තට නිකන් ඉල්ලගනින්කො ... මරුටියක් ගත්තත් ටැබ්ලට් එකක් free කියල දාල තියෙන්නෙ පත්තර වල :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උත්තර දීපල්ලා.................
    “පෙම්වතුන් හට ප්‍රේම කිරීම පිණිස නිපදවා ඇති වාහන වර්ගය කුමක්ද?“
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D

    කාර් එක ගත්තට නිකන් ඉල්ලගනින්කො ... මරුටියක් ගත්තත් ටැබ්ලට් එකක් free කියල දාල තියෙන්නෙ පත්තර වල :P

    ඌ කාර් එක ගත්තට මට නිකං දුන්න ටයර් වල හුලං ටිකයි.. පෙට්‍රල් රුපියල් සීයකයි.. ආ.. තව බියර් ටින් කූලර් එකකුත් දුන්නා... ආපහු ඉල්ලන්න බෑනේ බං... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    pai malawenida? :confused:
    photo.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ කාර් එක ගත්තට මට නිකං දුන්න ටයර් වල හුලං ටිකයි.. පෙට්‍රල් රුපියල් සීයකයි.. ආ.. තව බියර් ටින් කූලර් එකකුත් දුන්නා... ආපහු ඉල්ලන්න බෑනේ බං... :P

    palayan gothayo yanna .. Rs 100 ka ? labba thamai :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :D

    කාර් එක ගත්තට නිකන් ඉල්ලගනින්කො ... මරුටියක් ගත්තත් ටැබ්ලට් එකක් free කියල දාල තියෙන්නෙ පත්තර වල :P
    cyanide tablet එකක්ද දෙන්නෙ ? :lol:
     
    Status
    Not open for further replies.